1. Randike Mendis

    IDM Computer studies scam..

    ඒ Next එක මචෝ මේ මාර්තු වලට තමා සෙට් වෙන්නේ මම බලන්නේ ඕක මේ පාර වත් කරගෙන අතට ගන්න.. වැඩේ කියන්නේ ගියපාර කොන්වකේෂන් ගිහින් 1st Class ගත්ත ලොට් එකකුත් ඉන්නව මේ පාරත් කොන්වකේෂන් ගිහින් සෙටි‍ෆිකේට් එක ගන්න.. පොරට මම 2014 ඉඳන් කියුවා හදපිය හදපිය කියල තාම හදල නෑ..මේ පාරත් හැදෙනකන් සත පහකට විස්වාස...
  2. Randike Mendis

    Clean your inbox..

    Clean your inbox..
  3. Randike Mendis

    IDM Computer studies scam..

    මගේ 1 Subject එකක් Group Work එක අප් කලේ අදාල සර් හරහා..ඒ දවස් වල Portal එක මොකද්ද කියලවත් අපි දන්නේ නෑ... පොරට මගේ Assignment එක අප් කරන වැඩේ Miss place උනා.. ඕක මම එදා ඉඳල කියල හදල දීපිය කියුවම හරි කරන්නම් ඕකේ සීන් එකක් නෑ කියුවා.. එහෙම කියුවට අපිට සීන් නේ.. කොහොම හරි මට මේල් එකක් ආවා මේක අප්...
  4. Randike Mendis

    Hmm.. Mame Randike. Kamal Shan dennama Mage Batch eke hitiya un denna habai NCC. mame HND. Kamal...

    Hmm.. Mame Randike. Kamal Shan dennama Mage Batch eke hitiya un denna habai NCC. mame HND. Kamal nam Batch Top vela. seen eke inne.. mata hitha gannath bah..
  5. Randike Mendis

    IDM Computer studies scam..

    එහෙම එක පාර කරන්නත් බෑ.. තාම cancel කරල නෑ මචන්.. කේස් ගාන වැඩි නිසා අපිට waiting list ඉන්න වෙලා. ඕකේ ඉන්නකොට Degree එක Expire උනොත් කියල අවුල තමා තියෙන්නේ.. රජයේ කැම්පස් වල Degree කරන ළමයින්ට මේ සීන් නෑ..තමන්ගේ වැඩ ටික හරියට කරා නම් 1st Class බැරි උනත් රිසල්ට් එක අතට ගත හැකි. මේවගේ මැරිලා...
  6. Randike Mendis

    IDM Computer studies scam..

    මචන් මේ සීන් එකේ මාත් ඉන්නවා..මම 2014 පටන් අරන් 2015 April වෙද්දි ඉවර කරපු කෙනෙක්.. මගේ Group Projects Marks අප්-ඩේට් වෙලා තිබුණේ නෑ..ඒ කාලේ ඉඳන් මම ඕක කියනවා. එක එක බණ කියනවා ඒත් වැඩේ වෙලා නෑ.. .කේස් එකේ සෑහෙන්න තරමක් මම දන්නවා මම අත අරින්නෙත් නෑ.. මේ වෙද්දි මම U.O.G එකට මේ ගැන Personally...
  7. Randike Mendis

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහනකොට ගිහින් හම්බවෙලා අහපන් බන්..ෆෝන් එකෙන් ඇහුවා කියුවම ඒකත් sms එකකින්.. :oo::oo: :baffled::baffled::baffled::baffled: කෙල්ලට කෝටියක් දේවල් ගසල එවන්න පුලුවන්.. මුණ ගැහිල ඇහුවම..සෑහෙන තරම් ගොඩ නඟා ගත්ත ‍ෆිට් එකකුත් තියෙනව නම් ගර්ල් ට ලේසියකින් බෑ කියන්නත් බෑ මචන්...
  8. Randike Mendis

    මානසික ප්‍රශ්නයක්

    උඹට හිතට වද දෙන දෙයක් නිසා Treatments ගන්න වෙනව මචන්...උඹ කොහෙද ඉන්නේ.. ෂේප් එකේ treatment plan එක කරන් යන්න.. නුගේගොඩ කොහුවල කිට්‍ටුව නම් බදාදා කළුබෝවිල හෝස්පිල්ට් එකේ මනසුව පියසට යන්න.. මේක ඇත්ත සීන් එකක් නම් පුලුවන් උදව්වක් කරන්නම්...
  9. Randike Mendis

    ~!පිට~රටකදි~කාපු~චාටර්~

    අම්මෝ බං..පිස්සු හැදෙයි Passport එකකට බඩු පැකට් උනා කියන්නේ.. :shocked::shocked::shocked: මම සාමාන්‍යයෙන් කර දෙකට දාන බෑග් එකට තමා ඔක්කොම දාන් යන්නේ.. ෆෝන් එක උනත්.මම ෆෝන් එක අතට ගන්නේ මට කෝල් එකක් ගන්න උන වෙලාවට තමා.. :lol::lol::lol::lol: අපේ ෆෝන් වලට පර්ස් වලට කෙලව ගන්නේ අපි...
  10. Randike Mendis

    Korean Frypan සේල්.!!!

    වටිනව මචන්..මම ගාව තියෙනවා..වැඩි ගානක් දීලවත් ඔය ජාතියේ ෆ්‍රයින් පෑන්ස් මෙහේ නෑ බං ගන්න.. අනික මෙහේ තියෙන ගෑස් කන ළිප් වල ඕව තිබ්බම ඉක්මණට සවුත්තු වෙන්නේ නැද්ද..ලිප් 4 තියෙන රු 75,000න් ඉහළ වගේ ගෑස් ළිපට නම් ෂේප්. මම නම් වැඩිහරියක් සෙල්ලම් දාන්නේ මයික්‍රොවේව් එකෙන් එකට දාන සෙට් එකක් (Made in...
  11. Randike Mendis

    උදව්කරපල්ලා මේකට

    මම නම් දන්නේ නෑ මචන්..අපි එහෙ මෙහේ ගියාම ගිය තැන FB එකෙන් නම් ඇඩ් කරන්න පුලුවන්.. අපිට ඕන තැන් නම් ඕකේ මාක් කර ගන්න පුලුවන්..ඒත් ඒක අපිට විතරක් පෙන්වන එකක්..බලමු පොඩ්ඩක් අතපත ගාල හොයා ගන්න බැරි වෙන එකක් නෑ..පොඩ්ඩක් බලමු..කෝ මේ ෆෝන් එක..
  12. Randike Mendis

    Ubala hithanwada Lankawe kello Indian kellonta wada open kiyala?

    :lol::lol::lol::lol::lol::lol: ඔන්න බලහන් අපේ කෙල්ලෝ ගේමට බැස්සම රටේ කොල්ලන්ට දෙවෙනි නොවෙන්න මේ රට හිට් කරනව ඔව්..
  13. Randike Mendis

    කතරගම~මිත්‍යාව

    :yes::yes::yes::yes::yes:
  14. Randike Mendis

    කතරගම~මිත්‍යාව

    මෙහෙමයි මචන්..මිනිස්සු ඒ දේවල් විස්වාස කරන් ඒ දේවල් පසුපස හඹා යන තරමට ඒ කෙරෙහි තබන විස්වාසය වැඩි වෙන තරමට..ඒ රටේ දේශපාලනය කරන් යන්න පහසුයි.. ඔළුවෙන් යමක් හිතල මේක හරිය මේක වැරදිය කියල කටයුතු කරන සමාජයක ඔය වගේ දේවල් පවත්වන් යන්න බෑ..මම දන්න විදියට බුදුන් පවා කියල තියෙන්නේ.. කියන්නන් වාලේ යමක්...
  15. Randike Mendis

    ලොව_කෙටිම_ගුවන්ගමන

    මදැයි මම හිතන් හිටියේ.. ක‍ටුනායක ඉඳන් මත්තලට ගියපු එක කියල සෙක්.. උඩට අරන් වටයක් කැරකිල බෑවොත් ඒක අඩුම දුර ට්‍රිප් එක වෙන්නේ නැද්ද සහූ..
  16. Randike Mendis

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ මම ඉන්නේ යස අගේට..
  17. Randike Mendis

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    GOOD NIGHT GUYS SEE YOU ALL AGAIN
  18. Randike Mendis

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අප්පට සිරි ඔය ප්‍රශ්නෙට උත්තර දීල මම දින්න දවසට මේකේ ඉන්න උන් මාව හොයන් ඇවිත් මට ගහනවා.. කොහොමට තියෙයිද කොරියන් සින්දුම 6ක් ඇහෙනකොට.. :rofl::rofl::rofl: දවස් කීයක් ඉස්පිරිතාලේ ඉන්න වෙයි ද දන්නේ නෑ.. සුපිරියටම තිබුණා ප්‍රෝ ග්‍රෑම් එක තරිඳුවෝ.. සුභ රාත්‍රියක් වේවා. බොලිවුඩ් ප්‍රෝ ග්‍රෑම් එකත්...
  19. Randike Mendis

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැගිටපියව් නිදාගෙන ඉන්න උන් නැත්තම් තව කොරියන් සින්දු ඉල්ලනව.. දන්නවනේ.. ඔව් මං දන්නව දැන් උඹල නැඟිටිනවා..:lol::lol::lol::lol::lol::(:(:(:(

    No contents