ජ්‍යෝතිෂ්‍යයේදී මනුෂ්‍ය ජීවිතය වයස අවුරුදූ 120ට ගණනය කරල තියෙනව බන්.ඒ අවුරුදු 120 එක එක ග්‍රහයන්ට අවුරුදු වශයෙන් බෙදල දීල තියෙනව.රවි ග්‍රහයට අවුරුදු 6 , සඳුට අවුරුදු 10 ,කුජට 7,ගුරුට 16,සිකුරුට 20 තව ශනිට,රාහුට,කේතුට මේ වගේ අවුරුදු බෙදල තියෙනව.එතකොට රවි මහ දශාව කියන්නේ රවිට වෙන්කරල තියෙන අවුරුදු...