සුන්දර අනාථයෝ....!(beautiful orphans)
1975දී වන සංරක්ෂණ පනත මඟින් පින්නවල අලි අනාථාගාරය ලියාපදිංචි කර ආරම්භ කරන ලදී.
කෑගල්ල නගරයෙන් පින්නවල ප්‍රදේශයේ අක්කර 25ක භූමිප්‍රදේශයක මෙය පැතිර පවතී. මෙහි සිටින බොහෝ අලින් වනාන්තරයෙන්
අනාථවීම නිසා රැගෙන එනලද අලි ඇතුන්වේ. යුද්ධය නිසා ආබාධ වලට ලක්වූ සතුන්ද මෙහි සිටී.
දැනට අලි ඇතුන් 105ක් මෙහි සිටී.
ස්වාභාවික පරිසරයට ඔවුන් හුරුකිරීම මෙහි ප්‍රධාන කාර්යය වුවත් අලි ඇතුන් බෝ කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසද මෙය ක්‍රියාකරයි.
දැනට අලි ඇතුන් 23ක් මෙහි බිහිවී ඇත.
දිනකට දෙවරක් නෑවීම සඳහා අසල පිහිටි ගංගාවට මොවුන් රැගෙන යාම සිදුවේ, වසර 3ට බාල පැටවුන්ට බෝතලයෙන් කිරි පෙවීමද මෙහි
දක්නට ඇති දුලභ දසුනකි.
වැඩුනු සතෙකුට දවසට කිලෝ 75ක් පමණ ආහාර හා ජලය සපයයි.
ලොව පවතින විශාලම අල්ලාගන්නා ලද අලි ඇතුන් සිටින ස්ථානය වන්නේද පින්නවල අලි අනාථාගාරයයි.
අම්මයි පුතයි බරටම වැඩ වගේ...
කට්ටියම නානවා වගේ...
අද නාන්න බෑ, සීතල වැඩී...
අපි නානවා බලන්න ඉන්න කට්ටිය...
කවුරු හිටියත් හොඳට නාගන්න ඕනා...
නාලා කට්ටිය යන්නයි හදන්නේ...
මගේ නම රාජා මගේ ඇස් අන්ධයි බෝම්බයක් වැදිලා...
නාලා ඉවරයි...
පොඩි වලියක් වගේ...
පොඩි ළමයෙක් වගේමයි, මෙයාලට හැබැයි අම්මලා නෑ...
කොහොම කිව්වත් අහන්නේ නෑ, කනෙන් ඇදලා කියන්න ඕනා...
ඔවුනට ආදරය කරන්න, ඔවුන්ව ආරක්ෂාකරන්න

But, rep denna bahalu.....!!