ගොඩක් සාමාජිකයන් තමන්ගේ profile එක ලස්සන කරන්නේ නෑ, පැරණි සාමාජිකයන් පවා මෙය භාවිතය අඩුයි.
ස්වල්පයක් දෙනා සකස් කරත් එයට animation එක් කිරීම වැනිදේ ගැන අවබෝධයක් නෑ..

අපගේ Control Panel එකේ පවතින options 4ක් පවතිනවා..
Edit Your Details►අපගේ තොරතුරු වෙනස් කිරීමට මෙමඟින් පුළුවන්. එම කාණ්ඩ වන්නේ,
e-mail,Date of Birth,Home Page URL,Instant Messaging,Biography,Location,Interests,Occupation
Profile Privacy►අපේ profile එක වෙනත් සාමාජිකයන්ට block කිරීමටත් තම යහළුවන්ට පමනක් එය නැරඹීමට අවසරදීමත් මෙයින කරන්න පුළුවන්.
Edit Profile Picture►අපගේ හෝ වෙනත් photo එකක් මෙයට upload කරන්න පුළුවන්, එය 10000*10000 pixels සහ 10MB file එකක සීමාවක් පවතිනවා.
වෙනත් වෙබ් අඩවියක ඇති photo එකක් link කිරීමද කළහැක, වඩා සාර්ථක වන්නේ upload කිරීමවේ.
Pictures & Albums►Networking වල ඇති මෙයින් අපට කැමති pictures ඇතුලත්කර තබන්න පුළුවන්. profile එක ලස්සන කරන්න අවශ්‍යය පින්තූරත් මුලින්ම මෙයට ඇතුලත් කරන්න ඕනා.
Add Album:මෙහි දක්වා ඇති ලෙස addalbum මඟින් දෙවන පියවරට ගමන් කරනවා.
මෙහිදී album එකට නමක් දීමටත් එහි visiblity එක වෙනස් කිරීමටත් හැකිවනවා.
මීළඟ පියවරෙන් pictres upload box එකෙන් තෝරා කැමති pictures, upload කරන්න.
මෙහිදී එකවර 3ක් පමණක් හා 10 MB සීමාවක් පවතිනවා. අපිට upload කළහැක්කේ pictures 60ක් පමණයි.
upload වූ පසු album එකේ කවරය තෝරාගැනීම සිදුකළහැක.
Customize Profile►මෙතනින් පුළුවන් අපේ profile එක ලස්සන කරන්න,
Main-මූලික සැකසුම වෙනස් කිරීම
මෙහි එක් එක් වෙනස්වීම් පහතින් දක්වා ඇත..
Text Color: මඟින් වෙනස් වන්නේ අපගේ username එකේ වර්ණයයි.
Shaded Text Color:මඟින් වර්ණය වෙනස්වීම
Hyperlink Color:මෙහිදී ස්ථාන දෙකක වෙනස්කම් සිදුවේ.
Border:මෙය මුළු profile එකෙහිම වටා පවතී, එය ඔබ කැමති වර්ණ හා styles වලින් අත්හදා බලන්න.
Background Color:පසුබිම් වර්ණය වෙනස් කළහැක. මෙය තෝරාගැනීම හොඳින් කරන්න මෙය මූලික වර්ණය බැවින් profile එක අලංකරනයට මෙය වැදගත් වේ.
Background Image:පසුබිමට picture එකක් එක් කිරීම, මෙයට අවශ්‍යය picture එක ඉහත ලෙස albums වලට upload කර සිටියයුතුය.
පසුව link එකලෙස picture එකේ link එක දෙන්න.
මෙය Repeat: පහසුකම මඟින් පින්තූරය profile මත නැවත නැවත, පෙනෙන ආකාරය වෙනස්කළහැක.
Animate:මේක අමාරු නෑ, තමන් කැමති .gif animation එකක් upload කර එය මේආකාරයටම යොදාගන්න පුළුවන්.මෙය අලංකාරව කිරීමට ඉවසීමත් ගැලපෙන animation එකක් තෝරාගැනීමත් වැදගත්වේ.
Block Borders►මෙයට අයත් වන්නේ කහ පාටින් ඇති ප්‍රදේශයවේ.
Major Block Headers►මෙයින් පාලනය වන ප්‍රදේශය මම දක්වන්නම්..
Minor Block Headers►කළු පාටින් දක්වා ඇති ප්‍රදේශය.
Block Footers►ඉහත ප්‍රදේශවල පහල කොටස..
Primary Content Areas►කළු පාටින් දක්වා ඇති ප්‍රදේශය.
Secondary Content Areas►කළු පාටින් දක්වා ඇති ප්‍රදේශය.
Controls►කළු පාටින් දක්වා ඇති ප්‍රදේශය.
මේ සෑම අංගයක්ම background picture මඟින් ලස්සන කරගතහැක. animate කිරීමද කළහැක.
ඉතාහොඳින් ලස්සන කිරීමට රහසනම්, අවශ්‍යය වෙනස්කම් සිදුකර පහත ලෙස save karanna.
තවත් tab එකක open කරගත් profile එක refresh කර නියම ආකාරයෙන්ම නැරඹීමයි.
මෙය පහසුය, මෙහි ඇති අංග අත්හදා බැලීම ඒ ලෙස සිදුකරන්න.
profile වල තවත් අංග කිහිපයක් බලමු....
►Visitor Messages-අපිට ලැබෙන Visitor Messages අනවශ්‍යනම් මකාදමන්න පුළුවන්, අනවශ්‍යය Messages ඒවා ඉදිරියෙන් සළකුණු කර පහත Moderation මඟින් ඒවා delete කරන්න.
►Friend list-අපගේ friend list එක බලන්නත්, අනවශ්‍ය නම් ඉවත් කිරීමත් කරන්න පුළුවන්.
අනවශ්‍ය කෙනාගේ tik එක ඉවත් කර පහළින් Save කරන්න.
අලුත් කෙනෙක් අවශ්‍යනම් username එක type කර addcontact, friend click කරන්න.
Group Memberships►මෙයද ඉහත ආකාරයටම ඉවත් කිරීම හෝ ඇතුලත් කිරීම කළහැක.
Recent Visitors►අවසානයට අපගේ profile එක වෙත ආ අමුත්තන් 10 නම් මෙහි දැක්වේ. පැමිණි සම්පූරණ වාරගනනද දැක්වේ.
Settings & Options ►
Allow vCard Download:අපගේ e-mail හා username එක අනෙක් සාමාජිකයන්ට V-card එකක් ලෙස ලබාගැනීම මෙයින් වලකන්න පුළුවන්. ගැහැණු ළමයි කරනවානම් හොඳයි..
Messaging & Notification ►
Receive Email:admins and members ලා අපට e-mail මඟින් පණිවිඩ නොඑවන නිසා මෙහි එම tik සලකුණු නොකරන්න.
Default Thread Subscription Mode: මෙය වැදගත් ගොඩක් සාමාජිකයන් මැසිවිලි නගනවා elakiri එකෙන් e-mail notifications එනවා කියලා, ඒක නවත්තන්නේ මෙතනින්. අපට කැමති ලෙස දවසකට වරක්, සතියකට වරක් හෝ එම notifications ලබාගැනීම කරන්නත් පුළුවන්
Private Messaging: වැදගත් දෙයක්, ගොඩක් අය මල් කඩන්නත්, රහසෙන් කුමත්‍රණකරන්නත් PM යොදාගන්නවා. තවත් කට්ටිය අනිත් අයට වදයක් වෙනවා. ඒ වගේ වෙලාවට තමන්ගේ contacts වලින් පමණක් PM ලැබෙනසේ සකසන්න පුළුවන්.
තවද අළුත් PM එකකදී එය notice වන ආකාරය, sent PM, save වනවාද නැත්ද යන්න සකසන්න පුළුවන්.
Visitor Messaging:මෙයත් ඉහත PM මෙන්ම නවතන්න හෝ contacts වලට පමණක් විවෘත කරන්න පුළුවන්.
Thread Display Options ►
Visible Post Elements: මෙයින් thread එක අපිට පෙනෙන ක්‍රමය වෙනස්කළහැකියි. ඔබ slow internet පාවිච්චි කරනවානම් images,avatars නොපෙන්වීම කළ හැකියි.
Thread Display Mode:මෙයින්ද thread එක පෙනෙන ආකාරයයි, hybrid,linear ආකාර වලට සකස්කළ හැක.
Number of Posts to Show Per Page:එක පිටුවකට පෙනෙන post ප්‍රමාණය 40ක් දක්වා වැඩිකරන්න මෙයින් පුළුවන්.
Default Thread Age Cut Off:පැරණි thread අපිට මෙයින් වලක්වන්න පුළුවන්.
Date & Time Options ►අපගේ timezone සැකසීම.
Miscellaneous Options ►
Message Editor Interface:අපි post කරනවිට ලැබෙන options box එක මෙයින් වෙනස්කරන්න පුළුවන්.
Forum Skin:එළකිරි වල skin එක වෙනස්කිරීම
User Customizations:ඉහත සිදුකළ profile වෙනස්කම් නොපෙනීම සිදුකරන්න පුළුවන්.

ඔබ මෙයින් යමක් දැනගත්තානම් ස්තුතියි කීම පමණක් ප්‍රමාණවත්..sample බලන්න ඕනා නම් මගේ profile එක බලන්නකෝ,
මෙය අත්හදාබැලීමේදී ප්‍රශ්නයක් ඇතිවූවානම් විමසන්න....
Last edited by a moderator: