1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තහනම් කරල ද තියෙන්නෙ?
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ එහෙ අතීත ශ්‍රීවිභූතිය බලල එන්න පුළුවන්නෙ. :D
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :confused::confused: ගැහැණු කෙනෙක් නෑ ඒකෙ?
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කවදත් මං විරුද්ධයි කුණුහරුප පාවිච්චියට ත්‍රේඩ්වල :rofl:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම වෙන්නෙ නැහැනෙ වැඩිපුර. වැඩිපුර වෙන්නෙ අර අතීත දේවල් නිසා අමාරුවෙ වැටෙන මිනිස්සු.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ එහෙනම් හිතල බලල තීරණය කරන්න තියෙන්නෙ :D
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙනම් අර මිනීමරුව කිවුවෙ ඒක හොර එකක් නෙමෙයි කියල :rolleyes:
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම මුකුත් කියන්නේ නෑ මයි හිතෙන කතන්දර බෝමයි
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ අපිටනම් ඩේට නැති නිසා ඉතින් පස්සෙ කාලෙක තමයි :rofl:
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වැස්සත් සමඟ වාසේ. මොක ද වෙන්නෙ?
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දේශපාලකයින් අතලොස්සක් වගේ පිරිසක්නෙ මිනිස්සු හා සැසඳුව ම. ඒ කියන්නෙ මිනිස්සුන්ට මතක තියෙනවනෙ :P
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ දැන් ඩවුන්ලෝඩ් කළා ද?
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඩේට නැත. එළ එළ මොකක් හරි අවුලක් නෑ ඔබතුමා කැමති සිංදුවක්නෙ :D
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇවිත් සචිර බුවා :D
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හිරකාරයටත් නම්බර් දෙනවනෙ :rolleyes:
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අර කටුස්ස කියපු කථාව අනුව මට හිතුනෙ පාතාලයෙ භාවිතාවෙන වචන දාල ගෑල්ලමයෙකුට ලියුමක් යැවුවොත් මොන වගේ ප්‍රතිචාරයක් තියෙයි ද? :rolleyes: ලියුන් යවල තියෙන අය ඇතිනෙ මෙතන:rolleyes:
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වයස කියන්නෙ මොකක් ද? මං අහල නෑ
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොහො ද? දැක්කෙ නෑ. ෂුවර් නෑ මොන ඒව ද කියල. එක්ස් මෑන්, ස්පයිඩර් මෑන්, සුපර් මෑන් වගේ ගොඩක් අය ඉන්නවනෙ.
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයාට වැඩ ගොඩක් තියෙනව වගේ. :D

    No contents