1. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    750 වත් කරන්න තියෙන්නෙ. මදි මදි ස්පීඩ්
  2. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ දාන්න :D
  3. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මං නාකියිනෙ. දන්නෙ නෑ ඕව.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: අද්‍යයමාන හස්තයකින් ඔයාව පාලනය කරනව ද දන්නෙ නෑ. අර හූඩූ හූනියමක් වගේ.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    https://ucsc.cmb.ac.lk//ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ සුභපැතුම් මල්බබා :D
  7. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙනම් ඒක පෙන්වන්න :D
  8. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ එහෙනම් අවුලක් නෑ
  9. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒව මං ත්‍රේඩ්වල කියල තියෙන්නෙ. :rolleyes:
  10. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒකට ඔයා ඕක හොඳට කියපු පෝස්ට් එකක් Bookmark කරල තියාගන්න. කවුරු හරි අහපු ගමන් ඒක පෙන්වන්න. :D
  11. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙමලු. වැඩි විස්තර බබාගෙන් ම අහල බලමු.
  12. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ එහෙනම් ඉතින් උදේ නැගිටින්න ඕන ඇතිනෙ.
  13. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගුවන්විදුලියෙ කාටවත් කවදාවත් හිත ගිහින් නෑ. :rofl::rofl:
  14. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rolleyes::rolleyes: මොන වගේ අවතාරයක් ද තිබුණෙ?
  15. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒකනෙ කියන්නෙ. බබාගෙ ආදර කථාව එළකිරියෙ සෑහෙන පාරක් කියල තියෙනවනෙ.
  16. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒව ගැන එක්ස්පීරියන්ස් නෑ. :rofl::rofl:
  17. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අර කටු කියල දාල තිබුනෙ කට්ටිය :rofl::rofl:
  18. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙම හිත ගිය ගුවන්විදුලියෙ කෙනෙක් මතක් වෙන්නෙ නැහැනෙ :rolleyes:
  19. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අහ ආදරය කරද්දි කන කටු?

    No contents