1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කිලර් ගොයියගෙ හවස පිට්ට.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොච්චර කවි ලියන්න නොදන්නව වුණත් කවි දාහක් ලියන එක ලේසියි ගැහැණු දැරිවියක් කැමති කරගන්න එකට වඩා. කැමති කරගත්තත් දිගුකාලීනව ඒ අාදරය තියාගන්න එකට වඩා :rofl:
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: අද බලනව කිවුව එක බලල ඉවරයි ද?
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනිත් ඒවනම් සේර ම වගේ බලල තියෙනව. අතිත ඒව හිටින් :D අහ නෑ ඒත්. සමහර මෑන් ඒව බලල නෑ
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම පූසෙක් ‍කොහෙ ද ඉන්නෙ? :rofl:
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ මාවල්. එහෙනම් බලයි. කියන්න බෑ හැබැයි. වොල්වරින් ඒව මං තාම බලල නෑ :rofl:
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපෝ හොර එකක් ද? එහෙනම් බලන්නෙ නෑ
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පිට්ටා පිටි පිටි පිට්ටා
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :confused::confused: ෆිල්ම් එකක් ද?
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ‍උදාහරණයකට දේශපාලකයින්ට කෘතගුණ දක්වන්න යන එක ම මදිද? :P
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැන් අය ගැනත් උදාහරණ දෙන්න පුළුවන් ඒත් ඉතින් ඔයාගෙ ආශාවනෙ. ඔන්න ඔහේ එහෙම හිතමු. :rofl::rofl:
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පේලියක් ලිවුව කියල කථාවක් ලියන්න බැහැනෙ. ඔයාත් දැන් ඔය පේලියක් ලියල තියෙන්න හරි අපූරුවට. :D අපෝ මම ඔය මල් කථා දන්නෙ නෑ. මල් සිංදු අහනව පමණයි :rofl::rofl:
  13. Malinga

    Big Help

    එහෙම ලොකු ගානක් එකපාර ඉන්වෙස්ට් කරන එක භයානක වැඩක්. අනිත් එක තමයි කොටස්වල අගයන් වෙනස් වෙනව. ඔයාගෙ මුළු වත්කමින් 1% වගේනම් ඉතින් ඔය ගාන අවුලක් වෙන එකක් නෑ. ඒත් එකපාර ඉන්වෙස්ට් කරන එක අනුමත කරන්න බෑ.
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැ එහෙම වෙන්න බෑ. එහෙම වුණානම් අද වෙනකොට ත්‍රිපිටකය වගේ පොත් නෑ. රජවරුගැන විස්තර හෝ ඔය ඉතිහාසය ගැන විස්තර නෑ.
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එයාලට වගේ හැකියාවන් මට නැහැනෙ. බැරිවැඩ නොකරන් අඹරෝ කියල කියන නිසා මං පැත්තකට වෙලා ඉන්නව. :D හැකියාව තියෙන අය ලියන්න ඕන :yes::yes:
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මාලිංග එහි මාලිංග වේ :P
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සමහර සිංහල එහෙම වෙන්න ඕන. :rolleyes:
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙනම් කණාමැදිරි එළිය වෙනුවට වාහන එළිය දාමු. රැහැයියො වෙනුවට ගෙම්බන්ගෙ සද්දය දාමු. අරුණාලෝකය උදාවීමට මත්තෙන් කටුකරෝලගමට අරුණෝදයේ ඉගිය පාන්නේ සැලෝලයිට් ආලෝක කඳම්බයන් හා ‍දෙසවන් විනිවිද යන කර්කෂ හෝන් නාදයෙනි. රාත්‍රිය පුරා කණ වැකුණු පණ්ඩිත ගෙබ්බන්ගේ අඳෝනාවට නිමාවක් සටහන් වන්නේ ද එවිට වීම...
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කටුකරෝලගම එච්චර පාලු පැත්තක් ද? :shocked:
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තප්පර යනව විනාඩි එනවා පැය කටුවත් දැන් කැරකෙනවා කාලය දුවනා වේගය අල්ලා හැල්මේ මිනිසුන් දිව යනවා

    No contents