1. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    උඹ එතකොට අපේ කාලයේ සිංහයා දන්නේ නෑ :angry:
  2. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    අනිවා :cool: අපි කාලයේ සිංහ බාට :yes:
  3. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    පල යන්න :angry: අපි නම් කැපුවත් කතා කරන සිංහයාට :cool:
  4. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    මහින්ද ආවට පස්සේ කුරුනෑගල පැත්තේ කාන්තා පාර්ශවය ගෙවල් හැර දාල යනවද :rofl:
  5. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    අඩෝ විජාතික ඩොලර් කාක්කා :angry:
  6. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    පිස්සු කතා කරන්න එපා කුරුණෑගල නම් වෙන කාට චන්දෙ දෙන්නද සිංහයාට නැතුව :angry:
  7. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    බෑ මම නම් මහින්ද මහත්තයට :)
  8. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    මොනවද බං උඹේ ෆුල් HD?:eek:
  9. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ඌ නම් ඔය නිතරම සෙට් වෙන්නේ :P :sorry::sorry::sorry:
  10. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    නෑ නෑ සහෝ කලබල වෙන්න එපා මම සෙල් පාටි නෙවෙයි :P අඳුරු මතකයන් තවම හොල්මන් කරනවා නේද?:rofl:
  11. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ආ තොට චන්දයක් එන්න ඕනේ නේද එළකිරි මතක් වෙන්න :angry:
  12. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ඌ ලඟකදී අනුරාද මාපත් එක්ක කොහෙද ගමනක් ගිහින්.......එදා ඉඳන් ඔහොමයි :yes:
  13. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    නෑ නෑ උඹට ලෝකල් එකක් දීල වතුර උනුකරගන්න නෙවෙයි ඉල්ලුවේ :rofl:
  14. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    උඹට කට්ටිය කැමති ෆ්ලෙවර් ගැන පුළුල් අවබෝදයක් තියනවා නේද :rofl: සෑහෙන්න එක්ස්පීරියන්ස් තියනවා වගේ :P
  15. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    පත්තරේ මොනවකරගන්න බැරිද හැබැයි බංකර් ගහපු දුම්කොළ නම් එපා :baffled:
  16. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    බංකර් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙනියනවා කියන්නේ :baffled:
  17. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ඔව් ලෝකල් හොඳයි :yes::yes::yes: ෆ්ලෙවර් දාපු බංකර් බඩු නම් එපා :baffled: :rofl::rofl::rofl:
  18. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ඔය සින්දුවට බනින්න නේද අහන්නේ :rofl: හිටියත් කමක් නෑ ඔන්න ඔහේ කියල දාන්න මෙයා :rofl:

    No contents