1. isurueka

    Eid Mubarak

    ඇරඹුමම කඳුලක් වෙලා :lol::lol::lol:
  2. isurueka

    Mahinda danwath wenas welada

    මචං බොරු කියන්න එපා.....අපි වෙනුවෙන් අපි සින්දුව ආවේ 2008 අග එතකොට යුද්දේ පටන් අරන් ගොඩක් කල් :lol:
  3. isurueka

    EK Married Club-16

    ආ කුප්ප මාමේ :cool:
  4. isurueka

    EK Married Club-16

    ආහ් නැන්දේ :cool: කෙට්ටු පොරක් කියන්නේ :P
  5. isurueka

    EK Married Club-16

    ආ මාමිලා/නැන්දිලා :cool:
  6. isurueka

    [*just released] Drill Team - සයිපර්-14/15

    මොනවද උට්ටියේ මහ රෑ එළකිරියේ කරන්නේ :dull:
  7. isurueka

    any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

    මෙන්න උඹ වගේ අන්තවාදී මෙන්ටල් කෙස් එකක් EYPAxEcZeuw
  8. isurueka

    FaceBook පාඨකයන්ට මැකො ගෙන් ආරාධනයක්..!

    හ්ම් එහෙම දේකුත් තියනවා තමයි බං........ඔරිජිනල් එකයි ට්‍රෝල් එකයි දෙකම අයින් කරන්න ඕනේ.....:yes:
  9. isurueka

    FaceBook පාඨකයන්ට මැකො ගෙන් ආරාධනයක්..!

    ඕක මචං මේ පේජ් එකේ ට්‍රෝල් වර්ෂන් එක....ඕකත් සිරා ගන්න එවුන් ඉන්නවනම් ඉතින් :dull: https://www.facebook.com/SinhalaBuddhist
  10. isurueka

    FaceBook පාඨකයන්ට මැකො ගෙන් ආරාධනයක්..!

    ඕක ට්‍රොල් පේජ් එකක් මචං :lol:
  11. isurueka

    BMW අරගත්තාට ජීවිත කටුකය

    මූ කතාවක් ලියල :lol::lol::lol:
  12. isurueka

    BMW අරගත්තාට ජීවිත කටුකය

    මේක ඉතාම බොළඳ තර්කයක්.......ඔයා කියනවනම් කුඩු ගංජා වලට නීතිය ක්‍රියාත්මක නොවුන නිසා මේ කාන්තාවට දඩුවම් දීම වැරදියි කියල එහෙනම් මේ රටේ කිසිම කෙනෙක්ට දඩුවමක් දෙන්න වෙන්නේ නෑ......හැමෝම අහයි "කෝ අනික් ඔක්කොම වැරදිකාරයො අල්ලලා ඉවරද? එහෙම නැත්තම් ඉස්සල්ල ගිහින් එයාලව අල්ලලා එන්න" කියල
  13. isurueka

    BMW අරගත්තාට ජීවිත කටුකය

    සසා අන්කල් මොකෝ වැඩි උනාද?:eek:
  14. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    KE20ය පියාඹයි යකෝ :nerd:
  15. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    උඹ ඉතින් කොච්චි specialist නේ :) කොහොමද සොලූනා තොමෝ සනීපෙන්ද :cool:
  16. isurueka

    Janaki Wijerathne - MILF

    ඔය අක්කට කියල මුගේ බඩ බස්සගන්න බැරිවෙයිද දන්නේ නෑ :dull:
  17. isurueka

    රටක් වටින සහෝදරයෝ - JVP

    නෑ නෑ රටක් වට්ටපු සහෝදරයෝ කියල නෙවෙයි කිව්වේ :lol:
  18. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ආ කෝච්චියා :)
  19. isurueka

    Kavindya Adikari

    ඒක තමයි බං මාත් කිව්වේ:sorry: කොල්ල පව් :sorry:
  20. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    අනිවා කුජීතම පළාත නිසා කුජීතම ට්‍රැෆික් :lol:

    No contents