ඔයා මේ මොන බයිලයක්ද කියන්නේ? සිංහල බැරිද?
මම කිව්වේ කබ්රාල් පහුගිය කාලෙම private placements කරා කියල....මොලේ අරික්කාලක් තියනවා නම් තේරෙනවා ඒකෙදි පිටට ලැබෙන තොරතුරු ප්‍රමාණය public placements වලට වඩා අඩු බව. මේ ක්‍රමය මහා බැංකු අත්පොතටත් විරුද්ධයි.
මම කිව්වේ ගුනේ කිව්වා වගේ කලිනුත් මෙහෙම තමයි...