උඹ වගේ දෙස්පාලයෝ පස්සේ ඇවිදින එක දේශපාලනේ කියල හිතාගෙන ඉන්න එකෙක් නෙවෙයි මම.........මේක මහා චන්දයක් වඩා වැදගත් වෙන්නේ අගමැති වෙන්නේ මොකාද කියන එක නෙවෙයි පාර්ලිමේන්තුවට යවන මන්ත්‍රීවරු කවුද කියන එක.
මේක මම ජනාධිපති චන්දෙ කාලෙත් කිව්වා.....වැදගත් වෙන්නේ මොන පක්ෂේන්ද කියන එක නෙවෙයි හොඳ මිනිස්සු...