MY3පාල සිරිසේනගේ අදෝනාව

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: උඹ බිලද බන් ඉන්නේ??? :shocked::shocked: යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ... හොඳ මානසික වෛද්‍යවරයෙක් ගාවට පලයන්..
    වටේ යන්නෙ නැතුව අහපු දේට උත්තර දියන්. බැරිනම් නොදැක්කා වගේ ඉඳපන්:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    රනිල්වද ඕනේ???:lol::lol::lol:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: උඹ බිලද බන් ඉන්නේ??? :shocked::shocked: යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ... හොඳ මානසික වෛද්‍යවරයෙක් ගාවට පලයන්..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    machan..mama wishwasa karanne me rata hadanna puluwan soduru ekadipathiyekta witarai...habai a manussaya me ratata adre ati kenek wenna oni...eka mage mataya machan..prajathntrawadaya shatimat wemen mahajanayata labenne monawada ban...

    ඔයා වගේ රජෙක් ඕනේ කියල හිතන මිනිස්සුන්ට නම් මහින්ද හොඳ ඇති :lol::lol::lol:

    ප්‍රජාතන්ත්‍රවාදය මොකටද නේද මහින්ද රජ කරමු :lol:

    දැන් මහින්ද මේ රටට ආදරේ සොඳුරු එකාධිපතියෙක්ද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාරවල් කන්නද කියලා අහන තොපිලට ඇයි සංශෝධන කන්න පුලුවන්ද??? :lol::lol::lol: අනේ පලයන් බන්...

    මම කවද්ද උඹෙන් ඇහුවේ පාරවල් කන්නද කියල?:rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :lol::lol: ඔව් ඔව් ඕකා ජෙප්පා... එත් ඉතින් රනිල්ගේ ඔඩොක්කුවේ නේ...:lol::lol:

    මහ බැංකු වංචාව එලිකලේ කවුද? :P

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: උඹ බිලද බන් ඉන්නේ??? :shocked::shocked: යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ... හොඳ මානසික වෛද්‍යවරයෙක් ගාවට පලයන්..

    වටේ යන්නෙ නැතුව අහපු දේට උත්තර දියන්. බැරිනම් නොදැක්කා වගේ ඉඳපන්:P

    මොකක්ද බන් වටේ යන්නේ නැතුව කියන්නේ??? හොඳ මානසික වෛද්‍යවරයෙක් අවශ්‍යව ඇත :):):)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම කවද්ද උඹෙන් ඇහුවේ පාරවල් කන්නද කියල?:rofl:
    උඹ කිරියේ කොහෙවත් අහලා නැද්ද පාරවල් කන්නද කියලා??? :shocked:
    :shocked::shocked: :lol::lol:අනේ පලයන් බන් යන්න...ඕක නෙවෙයි මේකට උත්තර දියන්...:P:P

    ''මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....''
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔයා වගේ රජෙක් ඕනේ කියල හිතන මිනිස්සුන්ට නම් මහින්ද හොඳ ඇති :lol::lol::lol:

    ප්‍රජාතන්ත්‍රවාදය මොකටද නේද මහින්ද රජ කරමු :lol:

    දැන් මහින්ද මේ රටට ආදරේ සොඳුරු එකාධිපතියෙක්ද?:rofl:

    onna oka thamai umbalata waradina pota..api ranilta My3ta wiruddawa kata karapu gaman hitanne mahindata kade yanawa kiyala...

    ow..eka mage mataya..me rata diyunu karana nam eka karanna puluwan wenne me ratata adre karana ekadipathi palanayakta..eken mama adahs karanne naha me rate chanda sitiyama akulanna oni kiyala..ekat tiyenna oni..habai aniwaryenma me rate asarana minissu gana hitana me rata sanwardanaya karana puluwan wena nayakayek wenna oni..
     
    meka hoda prashnayak..mahindata banina un mekata uttara dipalla mulinma..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ කිරියේ කොහෙවත් අහලා නැද්ද පාරවල් කන්නද කියලා??? :shocked:
    :shocked::shocked: :lol::lol:අනේ පලයන් බන් යන්න...ඕක නෙවෙයි මේකට උත්තර දියන්...:P:P

    ''මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....''

    අහලා නෑ තමයි එහෙම තැනක් තියනවා නම් පෙන්නපන් :rofl::rofl::rofl:

    මම රනිල්ට චන්දෙ දෙන්න කියපු තැනකුත් ඔය එක්කම පෙන්නපන් :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    onna oka thamai umbalata waradina pota..api ranilta My3ta wiruddawa kata karapu gaman hitanne mahindata kade yanawa kiyala...

    ow..eka mage mataya..me rata diyunu karana nam eka karanna puluwan wenne me ratata adre karana ekadipathi palanayakta..eken mama adahs karanne naha me rate chanda sitiyama akulanna oni kiyala..ekat tiyenna oni..habai aniwaryenma me rate asarana minissu gana hitana me rata sanwardanaya karana puluwan wena nayakayek wenna oni..

    හරි එහෙනම් කියන්න මේ මැතිවරනේදී කාටද චන්දෙ දෙන්න ඕනේ? කවුද ඒ රටට ආදරේ කෙනා?

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අහලා නෑ තමයි එහෙම තැනක් තියනවා නම් පෙන්නපන් :rofl::rofl::rofl:

    මම රනිල්ට චන්දෙ දෙන්න කියපු තැනකුත් ඔය එක්කම පෙන්නපන් :rofl:
    ඇයි රනිල්ට ජන්දේ දෙන්න කියන්නේ නැත්තේ? :lol:
    :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔයා අර එක්කෙනෙක්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැත්තේ ඇයි කියල ඇහුව නේද දැන් කියන්න මේකට දෙන්න ඕනේ උත්තරේ මොකක්ද කියල :rofl:

    machan idala hitala mol unama puke parak demmata hemawelawema puka dik karanna epa , etakota epa wenawane ban, ubala puka hodannewat netuwa ati hariyata mkda etakota batahirata wirudda wimak wenawane, enisa puka pettakata dala katatawat ganin den, :lol::lol::lol::lol::lol:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    හරි එහෙනම් කියන්න මේ මැතිවරනේදී කාටද චන්දෙ දෙන්න ඕනේ? කවුද ඒ රටට ආදරේ කෙනා?

    hama ekama bala tanhawen anda wela tiyenne...pena tek maneka ehma nayakatwayak peenne na...mama nam kiyanne oun okkoma horu...umbala api kata chande dunnat antimata wenne api paradai..un dinum..eka tamai titta atta...:(:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි රනිල්ට ජන්දේ දෙන්න කියන්නේ නැත්තේ? :lol:
    :lol::lol::lol:

    කෝ මම පාරවල් කන්නද කියල අහපු තැන තවම හොයනවද?:rofl:

    මට ඌව අගමැති කරන්න කිසිම උවමනාවක් නැති නිසා :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    hama ekama bala tanhawen anda wela tiyenne...pena tek maneka ehma nayakatwayak peenne na...mama nam kiyanne oun okkoma horu...umbala api kata chande dunnat antimata wenne api paradai..un dinum..eka tamai titta atta...:(:(:(

    ඉතින් එහෙනම් මහින්දයෙක් ගැන දුකක් හිතිලා මොකද?

    කෝ අර මම ඉල්ලපු මහින්ද මයිත්‍රී කතා කරා කියල පිළිගත්තා කියපු සෝර්ස් එක?