1. isurueka

    මෛත්‍රී, මහින්දට කනේ පාරක් ගහලා රනිල්ට පනš

    ඒ පක්ෂේ නායකයා කවුද බං?:rofl:
  2. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    මූට පිස්සුව තද වෙලා :( කෝ ගමගේ ඔයා අනුන්ට කියන්නේ මෙයාගේ හැසිරීම පෙන්නේ නැද්ද ඔයාට?:rofl:
  3. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    කෝ ඔය පොර ටෝක් දෙන්න කලින් දාපන් පිළිගන්න පුළුවන් source එකකින් මයිත්‍රී පිළිගත්තා කියල :lol::lol::lol:
  4. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඒකනේ පාර්ලිමේන්තුව කන්නද ව්‍යවස්ථාව කන්නද නේද? ඔයා නම් මාර බුද්දිමත් :) ජනාධිපති පාර්ලිමේන්තුවට වගකීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙනවා හැබැයි ඉතින් මොකටද නේද ප්‍රජාතන්ත්‍රවාදය කන්නද?:) ඔයා ඇහුව නේද අර එක්කෙනෙක්ට උත්හ්ට්ර දෙන්නේ නැත්තේ ඇයි කියල අන්න එයාගේ පොස්ට් බලල මට කියපන්කො මොනවද ඒවාට...
  5. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    පව් කියාගන්නම දෙයක් නැතුව පිස්සු කියවනවා :( කෝ මේ ගමගේ මෙන්න මූට උත්තට දෙන්නේ නෑ කියල ඇඬුව නේද කෝ දැන් උඹ :lol:
  6. isurueka

    මෛත්‍රී, මහින්දට කනේ පාරක් ගහලා රනිල්ට පනš

    මොකෝ බන් මේ පිස්සු බල්ලෙක් වගේ කියවන්නේ :rofl::rofl::rofl: ඇත්ත පිලිගනින් බං මොන පක්ෂේ දිනුවත් මහින්ද අනාතයි :lol: මයිත්‍රිගේ පක්ෂෙන් ඉල්ලලා ඌට ගොඩ යාමක් නෑ :lol: මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීදූර අපේක්ෂකයෙක් විතරයි :lol:
  7. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    කවුද කියන්නේ මහින්දව හම්බුවෙලා කතා කරා කියල? එක එක සයිට් වල තිබ්බට නිල වශයෙන් ඒක ප්‍රතික්ෂේප කරානේ? ඔයා බලන් හිටියද? ආ එකනේ ඔයා එක එක ගොසිප් සයිට් වලින් බලලද දේශපාලනේ ඉගනගත්තේ :lol::lol::lol:
  8. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    නිකන් බල්ලෙක් වගේ බුරන්නේ නැතුව අහපු දේට උත්තර දීපන් උඹ දැන් පිළිගන්නවද විධායක අගමැති කියල කෙනෙක් නැති බව?:rofl:
  9. isurueka

    මෛත්‍රී, මහින්දට කනේ පාරක් ගහලා රනිල්ට පනš

    මහින්දයා කොහෙද මනුස්සයෝ ආණ්ඩුවක් හදන්නේ?:rofl::rofl::rofl: ඌද නායකයා :lol::lol::lol:
  10. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ෆේක් ඔක්කොම එක පාර නලවන්න බෑ බං :)
  11. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    නෑ නෑ කැමති පාරක් ඉල්ලන එක මහින්දට නෙවෙයි අපිටයි ප්‍රතිලාබ ලැබෙන්නේ :lol::lol::lol: ඔයා හිතාගෙන ඉන්නේ ලෝකේ රටවල 2 පාරට වඩා ඉල්ලන්න බැරි නීති තියෙන්නේ නිකන් කියලද? ස්වාදීන කොමිෂන් සභා කියන්නේ හොඳ දෙයක් නෙවෙයිද? ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන එක හොඳ දෙයක් නෙවෙයිද? ඔයා කලින් කිව්වේ රටේ නායකයා...
  12. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඒවගේ ආය අලුතින් කියන්න දෙයක් නෑනේ නේද? උසාවි තීන්දුව ප්‍රසිද්ද එකක්නේ? මහින්දට නොමිනේෂන් දුන්නේ පක්ෂේ නාමයෝජනා කමිටුවේ තීරණයක් විදිහට එතකොට ඒ විදිහට වැඩ කරන එක වැරදියි? එකාදිපතියෙක් තමයි නියම නායකයා එහෙමද? ඔයා NGO කාරයෙක් වෙන්න ඇති නේද NGO එක්ක කියපුව දන්නේ :lol:
  13. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ආ තම්බියා :) වරෙන් මහේෂ්ගේ රේඩියෝ අහන්න
  14. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    අන්න ඔයාගේ ස්වාදීන බලලා එලියට පැන්න :lol::lol::lol: එක රැයින් රට දියුණු වෙන්නේ නෑ 19 වැඩක් නැහැ කියන්නේ ඔයාගේ කුහක කම......ඇයි කොන්දක් නැත්තේ මහින්දට විතරක්ම ප්‍රතිලාභ ලැබෙන 18ට වඩා 19 හොඳයි කියන්න? කවද්ද රනිල් දිවි ඇති තුරා රටේ නායකයා කියල ව්‍යවස්ථාවට දැම්මේ?
  15. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඔව් රනිල් එහෙම අයින් නොකරපු බවනේ මයිත්‍රී කිව්වේ නේද? වෙන මොනවද කියන්න ඕනේ? ඔව් ඉතින් ඇහිඳ කරපුවට තරහ නොවී හිටියොත් තමයි පුදුම :lol: 19දී මොනවද දාපු වෙට්ටු? 20දී දාපු වෙට්ටු ගැන නම් කිව්වා :lol:
  16. isurueka

    EK Married Club-16

    ඌටද වැස්සි කිව්වේ :shocked: ඌට හැමෝම බනිනවා :(
  17. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    කෝ මේ ගමගේ දැන් කියපන් මේ වගේ උන්ට මොනවද කියන්න ඕනේ කියල
  18. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඔව් නේද ස්වාදීන කොමිෂන් සභා කාලය 5ට සීමා කිරීම UNP එකට විතරයි යහපත් :rofl::rofl::rofl: 18 කාටද යහපත්?:lol:
  19. isurueka

    2015 Jul 16 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    හපොයි ඔව් පොරට වෙන්න ඕනේ ඔක්කොම වෙලා තිබ්බ :dull:
  20. isurueka

    2015 Jul 16 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    දෙමුහුන් + මහේෂ් :shocked:

    No contents