1. isurueka

    EK Married Club-16

    :rofl::rofl::rofl:
  2. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    උඹට කියන්න දෙයක් ඇත්තෙම නැද්ද බං?:rofl::rofl::rofl: කෝ කියපන් දැන්වත් දන්නවද විදායක අගමැති කියල එකක් නෑ කියල :rofl: ප්‍රශ්නෙන් පනින්නේ නැතුව පිරිමියෙක් වගේ උත්තර දීපන් :lol:
  3. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඌ රනිල්ගේ කුට්ටමක් ගැන කියවද්දී වෙන මොනවා කියන්නද බං?........වැදගත් විදිහට ප්‍රශ්නයක් ඇහුවනම් උත්තර දෙන්න තිබ්බ ඔයා අනුන්ගේ සීනි කිරන්න කලින් කියන්නකෝ 18ද 19ද වඩා ජනතාවට යහපත් කියල......ඒකට උත්තරයක් ලැබුනේ නෑ තවම
  4. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඔයාට මම ඊයෙත් කිව්වා මයිත්‍රී එයාගේ කතාවේදී රනිල් කරපු දේවල් ගැනත් කිව්වා ඇහුනේ නැත්තම් කතාව ආපහු බලන්න දේශපාලකයෝ හැමෝම බලයට කැමතියි තමයි එහෙම නැති අය නැහැ එත් මහින්දට තියෙන්නේ අනික් ඔක්කොමලට වඩා තණ්හාවක්
  5. isurueka

    බැඳුම්කර_මගඩිය

    ඒ කතා කරන පුද්ගලයාගේ අරමුණු පැහැදිලිකරගන්න එයාගේ කතාව ගැන වඩා සාදාරන විදිහට බලන්න උදව්වක් වෙනවනේ නේද?:lol:
  6. isurueka

    2015 Jul 16 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    කෝ මේ කංසපාලයා :dull:
  7. isurueka

    බැඳුම්කර_මගඩිය

    මේ අර සන්දාන ජාතික ලයිස්තුවේ ඉන්න මනුස්සය නේද?:rofl:
  8. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    නෑ නෑ පට්ට ජෙනුයින් :rofl: ගිය චන්දෙට හදපු එකක් එහෙම නෙවෙයි :lol:
  9. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ආ උඹ පොරගේ කුට්ටම බලන්නත් ගියාද?:rofl:
  10. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    පාන් ගේන්න යන්න ඔය මදැයි :rofl:
  11. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    කෝ ඉතින් සිහින විධායක අගමැති ගැන කතන්දරයක් කියපන්කො :rofl: කුණුහරප කියන්නේ ඉතින් කියාගන්නම දෙයක් නැති උනාමනේ නේද?:lol: ඔව් ඉතින් උඹ වගේ ෆේක් එකකින් ඊට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද :lol:
  12. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඔව් රනිල්ගේ බල තන්හාව තමයි ඉතින් ඒක මෙතන සංවාදයට අදාළ වෙන්නේ කොහොමද?
  13. isurueka

    EK Married Club-16

    කිකිලියෙක් ආවනම් කුකුල්ලු පෝලිමේ එයි :rofl:
  14. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    උඹට අන්තිමට කියාගන්නම දෙයක් නැති උනා නේද?:rofl:
  15. isurueka

    EK Married Club-16

    තව තව කුකුල්ලු ඇති :baffled:
  16. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඔව් ඉතින්?:)
  17. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඔව් ඉතින් ඕව උඹලගේ ගෙවල් වල සාමාන්‍ය භාෂාවනේ නේද?:lol:
  18. isurueka

    2015 Jul 16 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    හරි හරි විහිලුවට බං කිව්වේ :cool:
  19. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හපොයි තව විනාඩි 15ක් හිටිය නම් මාම විනාසයි :baffled: බඩාගේ කඩේට දවසක් මමත් පනින්න ඕනේ :nerd:

    No contents