ඔය ගුවන් හමුදාව්වත් කලින්ම තිබුන....එහෙනම් ඔය මහා ලොකු දක්ෂයෝන්ට තිබුනනේ ඔය 5000 ඉවර කරලා දාන්න...මොකද ඉවර නොකරේ?? කෝ අර නිකුත් වෙච්ච video ටික දාපන් බලන්න ජාත්‍යන්තර විවේචන ටික බලන්න....පෙන්නපන් කොහෙද ඒ වගේ වෙලාවක රෑන්ක් දෙන්න බැහැ කියල තියෙන්නේ කියල....උඹ ඉස්සෙල්ල බයිලා ගහ ගහ හිටිය හමුදාව...