ආණ්ඩුවෙන් වෙන අසාදාරන වැඩ

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    ආණ්ඩුවෙන් වෙන අසාදාරන වැඩ

    ආණ්ඩුවෙන් වෙන අසාදාරන වැඩ කාටද පැමිණිලි කරන්න ඕනි ..දන්න කෙනෙක් කියනවද ..ජනාදිපති යටතේ පැමිණිලි බාර ගන්න ඒකකයක් තියෙනවා නම් මට විස්තර දෙනවද
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    ඒක මෙතන කියන්න බැහැ මචන් ...මට ඕනි ප්‍රශ්නේ විසදගන්න ..රැකියාව සම්බන්ද ප්‍රශ්නයක්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රජයේ සේවකයෙක් නම් ඔම්බුඩ්ස්මන්ට පැමිණිලි කරන්න පුලුවන් නේද? 11 වසර සමාජ අධ්‍යනයට තිබ්බා ඔහොම සීන් එකක්.දැං අවුරුදු 11කට විතර උඩදි ඉගනගත්තෙ so වැරදි වෙන්නත් පුලුවන්.

    Call 1919
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අවකලනය;18020751 said:
    ආණ්ඩුවෙන් වෙන අසාදාරන වැඩ කාටද පැමිණිලි කරන්න ඕනි ..දන්න කෙනෙක් කියනවද ..ජනාදිපති යටතේ පැමිණිලි බාර ගන්න ඒකකයක් තියෙනවා නම් මට විස්තර දෙනවද

    ජනාදිපති විමර්ශන ඒකකය කියල එකක් තියනවා.....ජාවත්ත පාරේ ID office ඒක ගාව තියෙන්නේ.....මහවැලි කේන්ද්‍රයේ...එකෙය් පොඩ්ඩක් බලන්න....අලුතෙන් මේ ජනාදිපති තමයි පිහිටෙව්වේ
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    පැටියා;18020808 said:
    රජයේ සේවකයෙක් නම් ඔම්බුඩ්ස්මන්ට පැමිණිලි කරන්න පුලුවන් නේද? 11 වසර සමාජ අධ්‍යනයට තිබ්බා ඔහොම සීන් එකක්.දැං අවුරුදු 11කට විතර උඩදි ඉගනගත්තෙ so වැරදි වෙන්නත් පුලුවන්.

    Call 1919

    පහු ගිය දවස් වල මම දැක්ක බන් ඔහොම රැකියා ප්‍රශ්න තියෙනවා නම් කියන්න කියල ...anyway tnx machan comment 1ta...
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    ජනාදිපති විමර්ශන ඒකකය කියල එකක් තියනවා.....ජාවත්ත පාරේ ID office ඒක ගාව තියෙන්නේ.....මහවැලි කේන්ද්‍රයේ...එකෙය් පොඩ්ඩක් බලන්න....අලුතෙන් මේ ජනාදිපති තමයි පිහිටෙව්වේ

    මෙන්න මේක ගැන තමයි මන් කිඋවේ..මචන් වැඩි විස්ටහරයක් දන්නේ නැද්ද...tel no එකක් එහෙම...tnx මචන්
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අවකලනය;18020860 said:
    මෙන්න මේක ගැන තමයි මන් කිඋවේ..මචන් වැඩි විස්ටහරයක් දන්නේ නැද්ද...tel no එකක් එහෙම...tnx මචන්

    එකනම් දන්නේ නැහැ මචන්....අර කට්ටිය කියනවා වගේ 1919 call කරානම් දන ගන්න පුළුවන් වේවි....මමනම් ගිය සතියෙත් ID කන්තෝරුවට ගියා ඕක ඉස්සරහින්