ඔය වගෙය් ෆ්‍රී wifi hot spot දෙන්නේ මගදී යන ගමන් place එකක්,පාරක්,contact නම්බෙර් එකක් බලාගෙන,google මැප් වලින් පාර හොයාගෙන FB ලොග් ඉන් wela බස් එනකන් ඉන්න වගේ දේවල් වලට මිසක් torrent වලින් ෆිල්ම් බාන්න නෙමෙයි....එහෙම හිතනවානම් එකෙක්ට කොච්චර Data දුන්නත් මදි...තව මදි කියල කෑ ගහනවා....ෆ්‍රී wifi...