මචන්ලා කවුරුත් දන්නවනේ agoda.com site ඒක ගැන??
මම පොඩි holiday bungalow එකක් කර ගෙන යනවා මේ දවස් වල.....
Booking.com වගෙය් site වලත් දාලයි තියෙන්නේ......Agoda එකට දා ගන්න එකෙය් Register වෙලා මාසයක් වෙනවා තාම උන් මාව contact කරෙය් නැහැ.....උන්ගේ ලංකාවේ ෆොනේ නුම්බෙර් ඒක වැඩ කරන්නෙත්...