1. dinuwije

    Visitor බූක් හෙල්ප්

    බම්ප්
  2. dinuwije

    ::::Cool Ebay Gadgets III::::

    හොටෙල් වල guest comment බූක් එකක් ගන්නේ ලින්ක් එකක් හොයල දෙන්න යාලුවනේ
  3. dinuwije

    නුවර_එලිය_නවතින්න

    හා.!!. මම මේක promote කරන එකට ඔබතුමා කමක් නැහැ කියල කියනකන් හිටියේ
  4. dinuwije

    NuwaraEliya Trip help

    මචන් මගෙය් bungalow එකක් නම් තියෙනෙව හැබැයි තියෙන්නේ වටවල...රූමස් 3ක් තියෙනෙව...ඇඳන් නම් ට්‍රිපල් බෙඩ් 4 කුයි,Double 1 කුයි, SIngle දෙකකුයි ඔක්කොම 16 කට ස්පේ වෙන්න පුළුවන්.....හබි මෙට්ට දාල නම් ඔකෙය් 50 ගානක් ඉඳලත් තියෙනෙව අපෙය් අම්මගේ ඉස්කොලෙය් teacher ල staff ට්‍රිප් එකක් ඇවිල්ල ඔනෙය් නම්...
  5. dinuwije

    නුවර_එලිය_නවතින්න

    menna me thread ekey thiyenewa pics tika bungalow ekey http://www.elakiri.com/forum/showthread.php?t=1659221 kamathi nam Pm karanne mama phone nommare dennam
  6. dinuwije

    නුවර_එලිය_නවතින්න

    paththara nemei bung 6 inch metta.....nuwaraeliya kohomatath 25 denekiuta nidaaganne andan 25 thiyene bungalow naha....wadima unoth 16i......andan 25 oney nam navathinne oney hotel ekaka
  7. dinuwije

    නුවර_එලිය_නවතින්න

    මචන් මගෙය් bungalow එකක් නම් තියෙනෙව හැබැයි තියෙන්නේ වටවල...රූමස් 3ක් තියෙනෙව...ඇඳන් නම් ට්‍රිපල් බෙඩ් 4 කුයි,Double 1 කුයි, SIngle දෙකකුයි ඔක්කොම 16 කට ස්පේ වෙන්න පුළුවන්.....හබි මෙට්ට දාල නම් ඔකෙය් 50 ගානක් ඉඳලත් තියෙනෙව අපෙය් අම්මගේ ඉස්කොලෙය් teacher ල staff ට්‍රිප් එකක් ඇවිල්ල ඔනෙය් නම්...
  8. dinuwije

    Visitor බූක් හෙල්ප්

    එකක් හදන්න ගියොත් ලොකු ගානක් ගනීවි machan
  9. dinuwije

    Visitor බූක් හෙල්ප්

    කට්ටිය දන්නවා ඇතිනේ සමහර හෝටල් වල ගෙස්ට්ලට comment ලියන්න guest comment බූක් තියෙනේවනේ මම දන්නා කියන ඔක්කොම පොත් කඩවලින් බැලුව හොයා ගන්නේ නැහැ.....වෙන ගන්න තැනක් දන්නවනම් කියන්න යාලුවනේ
  10. dinuwije

    Mineral Water Bottle plant 1

    machan plant eka gahanne site ekak thiyenewada?? Apey watawala tea estate ekey nam podi water fall ekak thiyenewa......ekey kaalayak thisse bottling plant ekak hadanne idea ekak nam thibuna
  11. dinuwije

    LTTEය බලය අතට ගැනීමට සූදානම් වෙයි.

    සුද්ද කරාට කමක් නැහැ යුද්දේ දින්නනේ
  12. dinuwije

    ප්‍රශ්නයක්

    ඉස්සර UNP එකෙය් හොරු ටික ඔක්කොම දැන් SLFP එකට රිංගල තියෙන්නේ......පක්ෂේ ප්‍රතිපත්තිත් දැන් වෙනස් වෙලා කියල පේනවා.....තරුණ ජව සම්පන්න මන්ත්‍රී සෙට් එකක් ඉන්නේ වැඩිපුරම....ඒක හින්ද මමනම් දෙන්නේ UNP එකටයි
  13. dinuwije

    My3 jayagrahanayen pasu ginikeli walin samarapu ayuru.

    me inne deweni duwa
  14. dinuwije

    පෙට්‍රල්,ඩීසල් ගනං අඩු කරලා

    ඒක පාරටම ලොකු ගානකින් අඩු කරාම stock ගත්තු ෂෙඩ් කාරයොන්ට පාඩුයි....ඒක හින්ද තමයි පොද්ද පොද්ද අඩු කරන්නේ......කොහොමටත් ෂෙඩ් කාරයෝ හෙට ඉඳල සතියක් යනකන් stock හංගනවා......උන්ට පාඩු අඩු කර ගන්න ...IOC කාරයනම් Octane 93 කියල බොරුවට 92ම විකුනනවා රුපියල් 3ක් වැඩියෙන්
  15. dinuwije

    agoda.com උදව්වක්

    hari machan evapan
  16. dinuwije

    agoda.com උදව්වක්

    hari machan aapahu ekak haduwa....umbata mekey contact number ekak ehema nadda?? appatasiri danui dakke...umbath 2006 EK set ekey ekek.......dana ganeema sathutak
  17. dinuwije

    25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ

    ඉතින් බැහැපන්......බහිනවා එවුන්ව හප්පන්න 3 වීල් තියෙනෙවා
  18. dinuwije

    25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ

    බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ
  19. dinuwije

    25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ

    යකෝ 30ක් දානවා කියල 66ක් දැම්මට වඩා 27ක් දාපු ඒක හොඳයි

    No contents