ලංකාව තවමත් International Standards වලට නැහැයි කියන්නේ ඕකයි බං. Basic Captaincy, Stratergy තේරෙන් නෑ. ඒවා Execute කරන්න තේරෙන් නෑ. ගොඩක් උන් හිතන් ඉන්නේ ක්‍රිකට් කියන්නේ බැට් එකෙන් බෝලෙට ගහන එක හරි, විකට් එක බෝලේ වද්දගන්න එක හරි කියලා. ඒ වුනාට හොඳට International Level එකේ ඉන්න ටීම්ස් බලපන් හොඳට...