1. ^Night Fury^

    credit card dollar payment

    200$ කියලා තමා දන්න විදියට නම්. ඊට වැඩි ඒවාගෙදි කාර්ඩ් එක Decline වෙනවා.
  2. ^Night Fury^

    ආයේ නම් දම්රෝ එකෙන් මුකුත් ගන්නේ නැ .

    මේකට හේතුව බං ඉස්සර වගේ නෙමෙයි දැන් හදන ගොඩක් බඩු මුට්ටු අවුරුදු 2න්. 3න් කැඩෙනවා. මගේ පරණ කම්පියුටර් එකේ 2011 මොනිටර් එක තාම වැඩ. නමුත් 2018 ගත්ත මොනිටර් එක (4K High End එකක්) හරියටම අවුරුදු 3ක් වෙන්න මාසෙකට කලින් කැඩුනා. හැබැයි 1 to 1 replacement හම්බුනා. එතනදි තමා කිව්වේ දැන් එන ගොඩක් බඩු...
  3. ^Night Fury^

    My wife doesn't love me :-(

    ලංකාවේ මෙහෙම වුනත්.... රුසියාවේ එහෙම වෙන්නේ නෑ...... :rofl:
  4. ^Night Fury^

    පුංචි කාර් නිවස - අහුවෙන්න කලින් බලපන්

    අනිවා පාවිච්චි කරපු එකක් ගද්දි හොඳටම හොයලා ගන්න ඕනේ. වෙහිකල් ඉන්ස්පෙක්ශන් එකක් කරන්න අකමැති නම් තමන් පෞද්ගලිකව අදුරන බාස් කෙනෙක් එක්ක හරි යන එක තමා හොඳම දේ. අපේ අයියලා යටි මඩි අවටියල් කේස් වලට උපන් හපන්නු. හැමෝගෙන්ම අහ අහ ඉන්න ගියොත් අපිට ඕනේ එක ගන්න වෙන් නෑ බං. මම නම් ගෙදරට කාර් එක ගෙනල්ලා...
  5. ^Night Fury^

    පුංචි කාර් නිවස - අහුවෙන්න කලින් බලපන්

    ඔය සෙල්ලම මොන සේල්කාරයත් හෝ වේවා 'රියපොල' කියන ජාතිය කරන එවුන් හෝ වේවා කරනවා බං. මම යාළුවෙක්ට කාර් එකක් බලන්න ගියා ගිය අවුරුද්දේ පුංචි කාර් නිවසට. ඇහුවම කියන්නේ ඉතින් වාහනේ වලකට වත් වැටිලා නැති ගාණට. නොදන්න ගානට කතා කරපුවාම තව තව දේවල් කියලා කන්වින්ස් කරනවා අරකයි මේකයි, මේකේ මේක හොඳයි එහෙම...
  6. ^Night Fury^

    දැන් අම්මලත් pick me කන්න පුරුදු වෙලා

    අනිවාර්යෙන් කරන්න ඕනේ :yes: :yes: දෙමව්පියෝ ඉන්න කාලේදි හොඳට සලකන්න ඕනේ. ආස කරන දේවල් කන්න බොන්න ගෙනත් දීලා එහෙම. නැතිව මේ ඉන්න කල් සලකන් නැතිව මැරුණට පස්සේ ආසම කෑම හදලා දානේ දෙනවා වගේ වැඩ නොකර.
  7. ^Night Fury^

    කෑන් එකේ ඔයිල් දාපු බයික් එකට ලූස් ඔයිල් දාන එක

    ලූස් ඒවාගේ තියෙන්නේත් කෑන් වල තියෙන ඒවාම තමා. හැබැයි ඉතින් ඕක ලීටරේ මනින්න ගන්න පුනීලේ වෙන වෙන ඔයිල් ජාති තිබිලා මික්ස් වෙන්න පුලුවන්. ආයේ ඉතින් එක එක මගුල් කලවන් කරනවා අපේ පාහර හැත්ත ලාබ ගන්න. ඉතින් ගන්න මනුස්සයාගේ වාහනේ ඉවරයි. ශුවර් තැනකින් නෙමෙයි නම් ලූස් ගන්න එපා.
  8. ^Night Fury^

    US වල hospital bill දැක්කම තරු විසිවෙනවා

    යකෝ මේකෙම දැන් කී දෙනෙක් දාලා තියෙනවාද මෙහෙ ඇවිත් කරගන්නවා කට්ටිය කියලා. Insurance එකෙන් cover වෙන්නේ නැත්තම් අනිවා මෙහෙ ඇවිත් කරන එක තමා බං ලාබ. :yes:
  9. ^Night Fury^

    “අසභ්‍ය වීඩියෝව නැරඹූ හිමියන්ට විනය පරීක්ෂණයක් කැඳවන්න” – මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

    අහපු දේට උත්තර දීපන්කෝ මට ලියුම් ගහන්න කියන්න කලින් :lol:
  10. ^Night Fury^

    US වල hospital bill දැක්කම තරු විසිවෙනවා

    මම කිව්වේ බං මම දැකපු විදියටයි. එහෙම ඉතින් ඔච්චරටම අඩුයි නම් ගෙවන ගාණට ඇෆෝර්ඩබල් නම් ලංකාවේ අපේ අය එහෙ ඉඳලා මෙහෙ ඇවිත් බෙහෙත් අරන් යන්නේ නෑනේ කියන එක එක්කයි මම කිව්වේ. නැතුව තර්ක කරන්න නෙමෙයි.
  11. ^Night Fury^

    “අසභ්‍ය වීඩියෝව නැරඹූ හිමියන්ට විනය පරීක්ෂණයක් කැඳවන්න” – මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

    මේක තමා වෙන්නේ නැත්තේ හාමුදුරුවන්ගෙන්. මේ ලඟකදි හාමුදුරුවෝ කෙනෙක් හොඳටම බීලා අර වාහෙනකින් එලියට බැහැලැ කියවන වීඩියෝ එකක් එහෙම ගියා. කෝ බං මෙහෙම ලියුම් ගැහුවේ නෑ විනය පරීක්ෂණ කරන්න කියලා. පහු ගිය ටිකේම බාලවය්ස්කාර අපාචාර දූෂන එක දිගට තිබ්බා. ඒ එකක් ගැනවත් සැලකිලිමත් වෙන්න කියලා මීක් සද්දයක්...
  12. ^Night Fury^

    US වල hospital bill දැක්කම තරු විසිවෙනවා

    මම ලංකාවේ මුදලින් කිව්වේ. මොකද මෙතන ringgit ගාණ දැම්මට හැමෝම ringgit එකක් කීයද කියන්න දන්නේ නෑනේ. මම නම් කම්පෙයාර් කරේ එහෙදි Meal එකකට ගියපු ඇවරේජ් එකත් එක්ක පැනඩෝල් පෙත්තක මිළයි, මෙහෙ ඇවරේජ් මීල් එකක් එක්ක පැනඩෝල් පෙත්තක මිලයි.
  13. ^Night Fury^

    US වල hospital bill දැක්කම තරු විසිවෙනවා

    ගොඩක් වෙලාවට ඕවා Insurance Claim karanna puluwan 80-100% දන්න විදියට. Insurance Plan එකේ විදිය තමා. හැබැයි හැමෝටම Insurance Plan එකක් නෑ. කොරෝනා Peak එකේ තිබ්බ කාලේ දකින්න ඇතිනේ ලෙඩ්ඩු ඉස්පිරිතාල ඉස්සරහා ඉන්නවා Insurance නැතිව කිසිම දෙයක් කරකියා ගන්න බැරිව. එහෙම දකිද්දි ඉතින් Free Health Care එක...
  14. ^Night Fury^

    උබලා අදුරන lottery winners

    තාත්තාගේ අක්කට ඇදුනා ලක්ෂ 20ක්. දැන් අවුරුදු 12/13කට විතර කලින් වගේ මතක විදියට. ලක්ෂ 2ක් රජයෙ බදු විදියට කපාගෙන 18ක් ද කොහෙද දීලා තිබ්බේ.
  15. ^Night Fury^

    ට්‍රක් රථයක ගැට ගසා මහ මග ඇදගෙන ගොස් පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කළ හැටි

    අනිවා එකෙන්ම මුන්ට දැඩි දඬුවම් දීලා ඕක නතර කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ Brazil Mexico වගේ. බ්‍රසිල්, මෙක්සිකෝ වල වගේ සතියට 2ක 3ක් ඔහොම සිද්දි වෙනවා මයි. (Street Justice) ඒවාට කිසි නීතිමය පියවරක් ගන්නෙත් නෑ kaotic, live leak එහෙම බලනවා නම් තේරෙන්න ඕනේ.
  16. ^Night Fury^

    පහන්තුඩාවෙ වීඩියෝව හාමුදුරුවොත් බලලා…. ඊළඟට ජනපති….

    අච්චර අවුරුදු 10-12 ළමයි දූෂණය වෙනවා මීක් නෑ. ඇල්ලක් ගාව හිකුවම තමා සංස්කෘතිය මතක් වෙන්නේ. අනේ මංදා
  17. ^Night Fury^

    Call of Duty: Ghosts - අවුරුදු 8 පරනයි. බාගෙන වැඩැක් තියෙයිද ?

    එහෙනම් අනිවා ගහපන්. දැනට COD වල මම ගහපු සුපිරිම ගේම. අනික් COD ගේම්වල Story එකට වඩා ටිකක් වෙනස් නිසා වෙන්න ඕනේ මට නම් ලොකුවටම අලල්ලා ගියේ. ගැපික්ස් ඉතින් ඒකාලේ ආපු ගේම් එක්ක බලද්දි සෑහෙන්න හොඳයි. ග්‍රැපික්ස් වලට වඩා ඕකේ පට්ට ස්ටෝරි එකක් තියෙනවා.
  18. ^Night Fury^

    Call of Duty: Ghosts - අවුරුදු 8 පරනයි. බාගෙන වැඩැක් තියෙයිද ?

    2001 mulinma PC Game ගහපු එකෙක් Ghost ගහලා නෑ කිව්වාම ටිකක් පුදුමයි බං ඒකයි.

    No contents