1. ^Night Fury^

    ආබාධිත නොවන පැරා ඔලිම්පික්

    උඹ හිතුවද බං ගමේ අවුරුද් උත්සවේ වගේ කියලා ඕක. මෙඩිකල් ඉන්ස්පෙක්ශන් පාස් වෙන්න ඕනේ ආබාධිත කියලා.
  2. ^Night Fury^

    මහනුවරත් වනසයි

    මට කියපන්කෝ Foreign Income එක එන රජයෙන් පහු ගිය අවුරුද්දේ පටන් ගත්ත එක ප්‍රොජෙක්ට් එකක් ගැන?
  3. ^Night Fury^

    මේක ඇත්ත කතාවක් ද?

    මේ කතාව සහතික ඇත්ත. මම කාලයක් පුත්තලමේ වැඩ කරේ. කුකුල් ෆාර්ම් එහෙම සෑහෙන්න තියෙන හරියක්. ඒ පැත්තේ මිනිස්සු බ්‍රොයිලර් කුකුල්ලු පැත්ත පලාතක් බලන්නේ නෑ. ගම් කුකුල්ලු විතරයි කන්නේ. එළවලුත් එහෙමයි. ගෙදර වෙනම වවනවා එයාලට කන්න. මහ පරිමානෙන් වගා වලට තෙල් අම්බානක් ගහන නිසා උන් උනත් කන්නේ නෑ බං.
  4. ^Night Fury^

    පොලිසියෙන් බොරු කෙස්

    මේක නම් වෙන්න බෑ බං. 119 Complaints පොලිසියට එන්නේ කොළඹින්. කොච්චර පොඩි දෙයක් වුනත් උන් ගිහින් රිපෝර්ට් කරන්නම ඕනේ. ඒක අනිවාර්යයි. මොකද එක පාරක් කොන්ත්‍රාත් වැඩකදි රක්ෂිතයක් එලිකරනවා කියලා 119 ගහලා පොලිසියෙන් දෙන්නෙක් ඇවිත් කැලේ මායිමෙන් පිට තමා වැඩේ කරේ කියලා තේරුණාම 119 ගහපු එකාගේ අම්මට...
  5. ^Night Fury^

    ජංගම දුරකතන වලට ඇබ්බැහි වී එල්ලා මැරෙන 2000න් පසු පරම්පරාව

    මම කියන්නේ ඒ වයසෙම තව ළමයෙක් හැසිරෙන විදියට වඩා ගොඩක් වෙනස්ව හැසිරෙනවා නම් කියලයි. තේරෙන වයසක් නෙමෙයිනේ බං. අනික බං සමහර ලෙඩ වලට කටින් කිව්ව පලියට කරන්න බෑ. ඒවට තමා බං මොළේ එන්සයිම එහෙම වෙනස් කරන්න බෙහෙත් වර්ග තියෙන්නේ. ඒකයි කියන්නේ මූලිකම අවධියෙදි මානසික වෙද්‍යයවරයෙක්ට යොමු කරන්න ඕනේ කියලා.
  6. ^Night Fury^

    ජංගම දුරකතන වලට ඇබ්බැහි වී එල්ලා මැරෙන 2000න් පසු පරම්පරාව

    ඕක ගේම් වල අවුලක් නෙමෙයි බං ඔය ලමයාගේ මානසික ලෙඩක්. මේ ළමයට ලෙඩේ ට්‍රිගර් වෙන්නේ ෆෝන් එක දෙන්නේ නැති එකෙන්. දෙමව්පියන්ගේ වැරද්ද මම දකින විදියට. අනික් ළමයින්ට වඩා තමන්ගේ ළමයෙක්ගේ හැසිරීම වෙනස් වෙද්දි අනිවා ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඔය වෙවුලලා බඩු මුට්ටු පොළේ ගහන ඒවා පටන් ගත්ත මුල් කාලේම...
  7. ^Night Fury^

    Lockdown වෙලාවේ බෙහෙත් ගන්න යන්න පුලුවන්ද?

    කලින් ඔපෙරේශන් එකේ බිල් එක හරි ඩොකියුමන්ට්ස් හරි තියේ නම් කිසිම ප්‍රශ්නයක් නෑ මචං. කියලා ගියෑකි.
  8. ^Night Fury^

    Lockdown වෙලාවේ බෙහෙත් ගන්න යන්න පුලුවන්ද?

    කිසි ගැටලුවක් නෑ යන්න. කලින් ඔපරේශන් එකේ බිල හරි, හොස්පිටල් එකෙන් චෙක් අප් එකට කන්ෆමේශන් එවපු SMS එක හරි තියෙනවා නම් කිසිම අවුලක් නෑ.
  9. ^Night Fury^

    අනිත් මිනිස්සුත් අමාරුවේ දාන කාලකන්නී😠

    O/L ඉවර වුන ගමන් වීල් එකක් එළවන එක සිහිනයක් කරගත්ත නාහේට නාහන ඇට්ටරයන් බහුතරයකගේ හැසිරීම. වැඩේ කියන්නේ මුන්ට අධ්‍යාපනයකුත් නෑ, අවබෝධේකුත් නෑ. වැරද්දක් කරත් ඒක පිලිගන් නෑ. තප්පරේ ඉවසන්න බෑ හෝන් උඩ නැගගෙන අස්සෙන් දාගෙන යන්න දඟලන්නේ. (සංයමයකින් එළවන අය නැතිවාම නෙමෙයි)
  10. ^Night Fury^

    තලෙයිබාන්ලට විරුද්ධව රට වැසියෝ උද්ඝෝෂණ කරයි

    ඉන්නකන් යටි හිතෙන් පුක දීලා තලෙයිබාන් උන්ට. දැන් උත්ගෝෂණ. යකෝ මොන රටේද රටේ ජනතාවගේ සපෝර්ට් එකක් නැතිව ත්‍රස්තවාදින්ට රට අල්ලගන්න පුලුවන්.
  11. ^Night Fury^

    කණ්ඩලම හෝටලයට කණකොකා හඬයි

    This Comment Alone shows the vibe of your initial background. Wanna be සල්ලිකාරයා :lol:
  12. ^Night Fury^

    නොදන්නා තැන් වල නාන්න බැසීම !!

    මේක සිරා කතාව මචං. මට පොඩි කාලේ වතුරෙන් අපලයි කියලා වතුරට බහින්න දුන්නේම නෑ. දත කාලා කාලා පූල් එකට ගියාම ඒකේ ගිලිලා මැරෙන්න ගියාම අර කතාව තවත් වැඩියෙන් විශ්වාස කරා අම්මලා. කොහොම හරි මමම තමා කන්වින්ස් කරේ වතුරෙන් නම් අපල තියෙන්නේ පීනන්න අනිවා පුරුදු වෙන්න ඕනේ කියලා. :yes: පීනන්න පුලුවන් හෝ බැරි...
  13. ^Night Fury^

    නොදන්නා තැන් වල නාන්න බැසීම !!

    If you followed live leak around 2018 video of these guys bodies taking out of the pond was posted. Most of them were concerned how they were unconcious so quickly and looks fishy af. මචං live leak එකේම තිබ්බා බං Bodies එලියට ගන්න Vid එක. Place එකත් ඒකමයි :sorry: ------ Post added on 1629209796
  14. ^Night Fury^

    නොදන්නා තැන් වල නාන්න බැසීම !!

    මාත් එක පාරක් ගිලිලා තියෙනවා පොඩි කාලේ පූල් එකේ ඩීප් එකේ. නමුත් කොහොම හරි පීනන්න පුරුදු වුනා මොකද හදිස්සියක් වුනත් ඔච්චරනේ. හැබැයි පීනන්න දන්නවා කියලා වැඩ දාන්න නම් යන්නේ නෑ. බැස්සත් බහින්නේ ශුවර් තැනක විතරයි. පුත්තලමේ වැඩකරපු කාලේක මායි වැඩ කරපු අනික් යාලුවයි රෑට හැමදාම නාන්න ගියේ කුවේණි වැව...
  15. ^Night Fury^

    නොදන්නා තැන් වල නාන්න බැසීම !!

    ඔතන බං ගල් කොරියක් තිබ්බ තැනක් කියලා තමා Live Leak එකේ දාලා තිබ්බේ ඒ කාලේ ගියපු ත්‍රෙඩ් එකේ. ඒක නිසා පටන් ගත්ත තැන ඉඳලම ගැඹුරුයි. බලපන් වැටුනු ගමන් පාවේලා යන්නේ. පතුලක් තිබ්බා නම් පාවෙලා යන්නේ නෑ. ඔව්. මුලින්ම වැටෙන එකාව අල්ල ගන්න අනිකා යනවා. ඌව අල්ලගන්න ආයේ අනික් කෙනා යනවා. ඒකෙන් තමා තුන් දෙනාම...
  16. ^Night Fury^

    නොදන්නා තැන් වල නාන්න බැසීම !!

    දැන් දවස් කීපෙකට කලින් නාන්න ගිහින් කොල්ලෝ තුන් දෙනෙක් මැරුණ සිද්ධිය මතක ඇතිනේ. ඒකෙන් එක්කෙනෙක් බේරගන්න පැනලා තමා නැති වෙලා තිබ්බෙත්. ඒක දැක්කම මට මතක් වුනේ 2018 විතර ඉන්දියාවේ සිද්ධ වුන ඔය වගේම සිද්ධියක්. යාලුවො 3ක් නාන්න ගිහින්. ගොඩක් අයට මේකේ භයානකකම සහ මේ දේ සිද්ධ වෙන්න කොච්චර පොඩ්ඩ වෙලාවද...
  17. ^Night Fury^

    Asus 4k Monitor

    දැන් නම් ගනන් කොහොමද දන්නේ නෑ. නමුත් මචං 120+ පනිවි අනිවා.
  18. ^Night Fury^

    online ගේම් ගහන කාලකන්නි /උන්ගැන දන්න උන් වරෙල්ලා

    PC එක ගොඩක් වෙලාවට On නිසා බං ගේම් ගහන එකට යන කරන්ට් බිල නොගෙනිය හැකි තරම් කුඩා වේ.
  19. ^Night Fury^

    මේ Whey Protein එක use කරලා තියෙනවද කවුරුහරි ?

    Whey වලින් විතරක් නම් ගේම ගහන්න බෑ පුතේ. ගොඩක් ඔය Whey හරියට වැඩ කරන්නේ නෑ කියන එවුන් හිතන් ඉන්නේ Whey කියන්නේ මැජික් අරිශ්ටේ කියලා. එහෙම නෑ. ඒක සප්ලිමන්ට් එකක් විතරයි. හොඳ ඩයට් ප්ලෑන් එකක් එක්ක තමා යන්න ඕනේ. ඕක විතරක් ගැහුවට වැඩක් නෑ. හෙල්ත් ඉශුස් නම් එන්නේ නෑ උඹ වතුර හරියට බොනවා නම්. කිඩ්නී...

    No contents