:lol::lol:. අපි බැච් ට්‍රිප් එකක් යද්දී රියදුරා ඇහුවා මල්ලි ඔය ගොල්ලෝ දොස්තරලද කියල්ල්. ලග හිටපු එකා කිව්වා අයියේ පි engineering faculty කියලා. එතකොට උ අහපි මලිලට රජයේ රස්සද ලැබෙනේ ලියා. එතකොට අපේ බැච් කීවා, නැ අපි රස්සාවල් හොයා ගැන ඕන කියලා. එත කොට රියැදුර කිව්වා එහෙමද...