ඕක සාමාන්‍ය මිනිහෙක්ට වුනානම්, කියයි ඇමතිතුමාගේ අරක්ශ්වට වෙඩි තිබ්බා කියල.
බරතත් කුඩුකාරයෝ, දුමියත් කුඩුකාරයෝ, උන් කුඩු වික්කේ දේශපාලන බලය නිසා ඒවාට කිසිම දඩුවමක් නැ. ඒවා බිව්වේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දරුවෝ. දෙගොලෝම බලවත්තු නිසා නිතිය සමබර වුනා. මෙතන බරත්, දුමියා, මහින්ද...