BSc in IT කියලා කියන්නේ තොරතුරු තාක්ෂණය පිලිබඳ විද්‍යාවේදී උපාධිය. BIT කියලා කියන්නේ තොරතුරු තාක්ෂණ බාහිර උපාධියක්. මේ දෙක අතර ගොඩක් වෙනසක් තියනවා. විද්‍යාවේදී උපාධියකට තියන පිලිගැනීම ඉහළයි. විශේෂයෙන් MSc කරන්න යද්දී මේකේ වෙනස දැනෙන්න පුලුවන් මොකද සමහර MSc වලට විශේෂයෙන් විද්‍යාවේදී උපාධියක්...