<<<<-උදව්වක් ඕනේ - HELP NEEDED->>>>>
මචන්ලා..මම මේ දවස් වල phone එකක් ගන්න හොද තැනක් හොයනවා.. 
විශ්වාස රෙපයාර් ගණන් එහෙම සාමාන්‍ය අඩු හොද phonesop එකක් කොළඹ අවටින් කොහොද තියෙන්නෙ ?
ටික දවසකට ඉස්සර වෙලා මම මේ ත්‍රෙඩ් එක දැම්ම හොද phone එකක් හොයන්න. කිරියේ කොල්ලො ටික මට එලකිරි සප් එකක් දුන්නා..
ඒත් මට තාම ගන්නෙ මොකද්ද කියල තීරණය කරන්න බැරි උනා
30,000 - 35,000 අතරේ තියෙන බජට් එකකට හරියන හොදම භාණ්ඩයක් මොකක්ද මචන්ලා..?