අනිවා බ්‍රෝ යන් වෙලාවක ක්ලබ් එකේ කට්ටියම :love::love::yes::yes:
අපි උදේම යමු අරූ දවල් ආවහම ඇති ගෙදරින් :eek::eek:
හෙල්මට් ලොක් එකක් දාන්න වැඩක් තමා ඉතින් ඒ :oo::oo: මේ හෙල්මට්නම් උස්සන්නෑ බන් :P:P
හොන්ඩ මහත්තයගෙ එකක් ගන්න ආයෙ ඉතින් නියම බුලට් :love::love:
මන්නම් දැනෑ මචන්. බම්ප්