බයික් පැදීම හා ලිංගික අප්රාණිකත්වය අතර සම්බන්ධයක් තියනවා කිව්වොත් සමහරවිට ඔබ පුදුමවේවී ! ආසාවෙන් බයික් පදින ඔබ සමහර විට විශ්වාස කරන එකකුත් නෑ. මොකක්ද මේකේ ඇත්ත? ඔව් දිනපතා එකදිගට පැය 3කට වඩා ඔබ බයික් එක පදින්නේ නම් මේ කතාව ඔබටයි. හැබැයි ඔබ පදින බයික් එක නවීන, සැපපහසුවෙන් පිරි දුරගමන් සඳහා...