FIVERR LEVEL 2

Status
Not open for further replies.

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    2zyftpg.png

    Thanks bn.. Deepal poddak me thread eka diha balapan. Mata nam godak sathutui machan..
    ape patan ganimath anith kattiyage sahayogaye nuth karagena apu me thread eka nisa ada kee denkek
    podda podda hari hamba karnwa dan bn .

    ..................................................​

    :cool: matath ehema thamai ban. me thread eken balala Fiverr karanna patan aran keyyak hari hamba karana un godak message karanawa thanks karala. Kawuru hari ekek ape support eken goda giya kiyala ahuwama maara sathutui thama. Math hithuwe na ban me thread eka patan gannakota mechchara dura ei kiyala.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,744
    24,013
    113
    tracing Geo-location.. ... ...
    :cool: matath ehema thamai ban. me thread eken balala Fiverr karanna patan aran keyyak hari hamba karana un godak message karanawa thanks karala. Kawuru hari ekek ape support eken goda giya kiyala ahuwama maara sathutui thama. Math hithuwe na ban me thread eka patan gannakota mechchara dura ei kiyala.

    api Fiverr patan ganiddi hithuweth nane eka mechchara successful kiyala..kochchara thanks kiwath wadak na ban..kiyala wadak na.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,042
    22,448
    113
    කවුරු හරි හිටියා නේද වෙබ්සයිට් ඔප්ටිමයිස් කරන?:oo::oo:(මතක විදිහට Back2Life )

    මචන් පුළුවන්නම් උඹට ඕඩර් එකක් ආවාම කරන ටිකේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරලා එවන්නකෝ.අනේ යාළුවා ඒකනම් ලොකු උදවුවක්.:yes::yes:

    මම මෙහෙම ඉල්ලන්නෙ නෑ මට දවසට ඕඩරයක්වත් එනවනම්.දැන් මට සති 2 කින් විතර ආවෙ එක ඕඩරයයි.:sorry::sorry::sorry:

    කැමතිනම් විතරක් කියලා දෙන්න.

    මේ වෑයම රජ වීමට නොවේ.:no::no::no:
     
    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    MACHANLA sorry man metana maywage post 1k demmata...

    Specially LASA samawiyan machan !!!

    Umbala gaawa PP $ tiyanawanam mat poddak kiapan.man gannan hebei heta night wenna kalin ooni... man bank online money transfer karannan.

    Please contact me 0729234055
     
    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    කවුරු හරි හිටියා නේද වෙබ්සයිට් ඔප්ටිමයිස් කරන?:oo::oo:(මතක විදිහට Back2Life )

    මචන් පුළුවන්නම් උඹට ඕඩර් එකක් ආවාම කරන ටිකේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරලා එවන්නකෝ.අනේ යාළුවා ඒකනම් ලොකු උදවුවක්.:yes::yes:

    මම මෙහෙම ඉල්ලන්නෙ නෑ මට දවසට ඕඩරයක්වත් එනවනම්.දැන් මට සති 2 කින් විතර ආවෙ එක ඕඩරයයි.:sorry::sorry::sorry:

    කැමතිනම් විතරක් කියලා දෙන්න.

    මේ වෑයම රජ වීමට නොවේ.:no::no::no:

    Oyta wada lesi mata ube mobile number eka ewapan.. mama sunday free! mama aran ubata kiyala dennam.
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,042
    22,448
    113
    Oyta wada lesi mata ube mobile number eka ewapan.. mama sunday free! mama aran ubata kiyala dennam.

    ඒ වැඩේ හරියන්නෙ නෑ බන්.මගෙ ෆෝන් එක කේස්.

    පුලුවන්නම් FB චැට් එකට එන්න.මට හිතෙනවා ඒක පහසුයි කියලා.

    කොහොම වුනත් ඔයාට තෑන්ක්ස් යාළුවා.

    Rep+
     
    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    ඒ වැඩේ හරියන්නෙ නෑ බන්.මගෙ ෆෝන් එක කේස්.

    පුලුවන්නම් FB චැට් එකට එන්න.මට හිතෙනවා ඒක පහසුයි කියලා.

    කොහොම වුනත් ඔයාට තෑන්ක්ස් යාළුවා.

    Rep+

    Mama Fb naha! uba oka read karala nodanna than tika ahapan mama kiyannam
     
    Status
    Not open for further replies.