1. DJnet

    iPhone (iOS) වැඩකාරයෝ

    ඔව් බං.. මේ හදපු ඉමේජස් වගයක්නෙ... සිරාවට ආවහම මාත් ගන්නව... තියන එක ලොකුයි බං... Price එකත් iPhone එකට වැඩිය පොඩ්ඩක් වැඩි වෙයි මං හිතන්නෙ... එල එල... මං Finger Print Recognition එකක් හෙව්ව හම්බුනේ නෑ බං... Hardware නැහැනෙ Finger Prints read කරන්න...
  2. DJnet

    iPhone (iOS) වැඩකාරයෝ

    JB කරපු කට්ටියට පට්ට App එකක් තියනවා... නම RecognizeMe.. Face Recognition ඇප් එකක්... Facial Unlock දාන්න පුළුවන්.. එලට වැඩ (iPad 2 එකක ටෙස්ට් කරා.. iPhone එකෙත් වැඩ ඇති ඩෙෆා..) Repository - http://repo.hackyouriphone.org/ Package Name - RecognizeMe දාගෙන බලන්න... ;)
  3. DJnet

    iPhone (iOS) වැඩකාරයෝ

    මෙන්න iPad mini එක (CGI)
  4. DJnet

    iPhone (iOS) වැඩකාරයෝ

    එල එල.. අපිත් දන්න දන්න විදිහට සප් එකක් දෙන්නම්.. ;)
  5. DJnet

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    Matath Opening ekata ekak dunnoth ela... :) :)
  6. DJnet

    WHAT R U DOWNLOADING NOW

    සිංහල ෆිලිම් නෑ ඕයි :(
  7. DJnet

    WHAT R U DOWNLOADING NOW

    :D aiyo bn... okata dan purudu wiyan... api wage night duty karapn.. :P
  8. DJnet

    WHAT R U DOWNLOADING NOW

    එල එල.. බොහොම ස්තූතියි.. :D 1.5TB අප් කරගත්ත.. :) මගේ කනෙක්ශන් එක හොඳට තිබ්බනම් ගන්නව බං කොහොමහරි බොක්ස් එකක්... කනෙක්ශන් අවුල් හින්ද IPT ටොරන්ට්ස් දැම්මත් වැඩි වෙනසක් නෑ.. :dull: Ratio හදන්නම බොක්ස් එකක් ගන්න ගානෙන් හොඳ Hosting Server එකක් ගන්න පුළුවන්... මටනම් ඒ වගේ එකක් වටිනව..
  9. DJnet

    Post Your Facebook Cover Photo II

    Aluth eka... :D
  10. DJnet

    WHAT R U DOWNLOADING NOW

    හම්බුනේ නෑ බං.. මං හෝල් එකේ බැලුවෙ... ඩීවීඩී රිලීස් කරන්නැති සීන් එකක් තියනව වියදම වැඩි හින්ද.. ඒත් කියන්න බෑ.. කොහෙන් හරි ලීක් වෙයි....
  11. DJnet

    WHAT R U DOWNLOADING NOW

    සුපර් සික්ස් ඕනෙද ළමයි... :D පෙරේද බැලුව... මටනම් හම්බුනත් අප් කරන්නැහැ...:no: ඒ තරම්ම චාටර්....:nerd::angry::dull: සල්ලි වියදම් කරල කියල පේනව හැබැයි... අපරාදයක්... :dull: සිංහල ෆිලිම් ෆට්ට මචන් ඒත් සුපර් සික්‍ස් පට්ට චා ඕයි :growl:
  12. DJnet

    Post Your Facebook Cover Photo II

    ba... :P
  13. DJnet

    Post Your Facebook Cover Photo II

    අලුත් එකක් දාන්න ඉන්නෙ... :D
  14. DJnet

    WHAT R U DOWNLOADING NOW

    ඒකනෙ ඕයි.. උඹලත් එක්ක බෑ.. :P මට කලින් හැම එකාම දානව... :angry::rofl:
  15. DJnet

    WHAT R U DOWNLOADING NOW

    :P අපේනම් ෆුල්ස්පීඩ් එනව :rofl: (රෑ 1කේ සිට උදේ 6ය වෙනකන් :P)
  16. DJnet

    WHAT R U DOWNLOADING NOW

    slt සැරදේවා :love:
  17. DJnet

    EK Rawul Sangamaya - (EK Beard Association)

    ඔය ඉරිසියාවට කියන කතා.. :frown::growl: මගෙ රවුල දැක්කනම් දුවනව.... :angry:
  18. DJnet

    EK Rawul Sangamaya - (EK Beard Association)

    පල ඩෝ යන්න... බොට ඊරිසියයි නේද... :frown::P
  19. DJnet

    EK Rawul Sangamaya - (EK Beard Association)

    සිරාවට... රැවුල කියන්නෙ පිරිමිකමේ සංකේතය... :P
  20. DJnet

    EK Rawul Sangamaya - (EK Beard Association)

    පට්ට ගේමක් දීල වවාගත්තු රැවුලක් තියනව.. :D මේක වවන්න මාස තුනක් විතර ගියා... :cool: ඕක නැත්තන් අපි කියන ඒව මොකෙක්වත් ගනන් ගන්නැහැනෙ... :frown:

    No contents