අපොයි ඔව්... හෝල් වලින් අවුට් උනහම ටොරන්ට් දැම්මට ඉතින් අවුලක් නැහැනෙ... අනික පිටරට ඉන්න ලංකාවෙ උන් කොහොමද සිංහල ඒවා බලන්නෙ එහෙම දැම්මෙ නැත්තම්... :cool: අනික ෆිල්ම් හදන උන්ට ෆ්‍රී පබ්ලිසිටිය නෙ... :D
අවංකෙන්ම මං ගාමණී කියල බෝඩ් එක දැක්කහම බලන්න යන්න හිතුනෙ නැහැ... පට්ට චාටර් එකක් කියල...