ඔව් මචං... ලීඩර්, වන් ශොට්, පාර්ලිමන්ට් ජෝක්ස් වගේ සෙට් එකක් තියනව නෙට් එකෙන් බාපු.. ඒ ඔක්කොම චාටර් කොලිටි.... :dull:
හැබැයි සෙට් එකට ඕන්නම් ආකාස කුසුම් තියනව BluRay (1280x720) එකක් :cool: හැබැයි වෙන සයිට් එකක ටැග් එකක් තියනව යටින්... :sorry: වෙන හොඳ කොලිටි ඒවනම් තාම සෙට් උන්නැහැ... මට සෙට් උන...