මම මෙහේ මචන්.....
අපු ගමන් ඔහේ බලන් නැතුව හොදට බලන්න කමෙන්ට් දිහා ඒවට උත්තර දෙන්න,
මොකද මේ ඔයාගේ ත‍්‍රෙඩ් එකනේ, ඔයාව අපි බලාපොරොත්තු වෙනවා;)
සමනල තර්ක ගේන්න එපා බං, දැන් ඔකෙන් ෆොන්සේකා නිදහස් වෙයිද?
දැන් පාඩුවේ ඉන්න කියන වගේ ඒවා මෙතන අදාල නෑ... කමෙන්ට් කියවලා හොද තර්කයක් ගෙන්න, නැත්තම් මේ...