ඔවු රුපියලේ අවප‍්‍රමාණය කලාය අවප‍්‍රමාණය කිරිම මගින් ආර්ථිකය ශක්තිමත් වෙනවා,
අපනයන දිරි ගැන්වෙනවා, කියලා කලින් කමෙන්ට් වල හොද හැටි තියෙනවා බලාගන්න,
ගෙවුම් ශේෂයේ පට්ට හිගයයි, අය වැය හිගය වහගන්නයි තව තවත් ණය ගන්න වෙනවා,
නැත්තම් සල්ලි අච්චු ගහයි මේ මගින් රට තුල මුදල් ගැවසිම පාලනය කරන්න
හාණ්ඩ...