ලිස්සල ගියෙ නෑ හරක් පැටියෝ උබලා වගේ ගෙදර ඉන්න එවුන් නෙවෙයිනේ,
හම්බකරගෙන කන්න පුලුවන් රස්සාවක් කරනවා,
ඒවා ගැනත් හිත යොදවන්න එපැයි නේද???
හරි හරි යාලුවා ඔයා තාර්කිකව බලන් නෑනේ, ඔයාලගේ තියෙන අඩුව ඒකනේ,
රජයේ ඉන්න පුද්ගලයින් එයාලගේ පුද්ගලික හිතවතුන්ට සහ අනුග‍්‍රහකයින්ට
සේවයක් වශයෙන් යම්...