මෙරටට අවශ්‍ය අල, ලූණු , මිරිස් බීජ සියල්ලම මේ වසර අවසන් වීමට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් හදන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඒවා වගා කරන්නට හෙක්ටයාර පනස් දහසක් හඳුනාගෙන තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා තරුණ ව්‍යවසායකයන් සහ නවීන තාක්ෂණය යොදා ගෙන මේ සියලුම බිම් වගා...