1. wca

    ජනාධිපතිට නොතේරෙන දේ!

    මම හිතුවේ අන්දරේට මොකක් හරි ලියල කියල බලනකොට වැඩක් නැති පම්පෝරි 2500 වැල් බයිලාවක් හු ** ත
  2. wca

    යකො පොලිස් ආරක්ශවත් එක්ක ගෙනියන්න කවුද යකො මෙ ගොන් හැත්ත........

    න්ගේ club එක වාහන සම්බන්දවනම් උන් වාහන පදින්නේ නැතුව සිල් ගන්නද කියන්නේ ඔක්කොම කෙහෙන් හරි වැටිච්ච් ඒවා බව්සර් ගෙනත් තෙල් ගැහුවලු බලාලා බලාලා බලාලා බලාලා ..අනාත සිංහලු හිතන්නේ ඔහොම තමයි .යකෝ උන්ගේ club එක වාහන සම්බන්දවනම් උන් වාහන පදින්නේ නැතුව සිල් ගන්නද යකෝ කියන්නේ .එහෙමනම් ඔය මේ කාලේ company...
  3. wca

    යකො පොලිස් ආරක්ශවත් එක්ක ගෙනියන්න කවුද යකො මෙ ගොන් හැත්ත........

    සිංහලුන්ගේ ගතිය තමයි .එකෙක් දුක් විදිනකොට අනෙක් උනුත් දුක් විදින්න ඕනේ කියල තමයි අනාත සිංහල ගොබ්බ හැත්ත හිතන්නේ.ඔතන ඒ පළාතේ යමක් කමක් තියෙන කරගත් එකෙක් විරෝදතාවෙට හිටියේ නැනේ .තව කල්පයක් ගියත් මුන්ගේ ඔය අඩෝ වැඩියාව නැතිවෙන්නේ නෑ.
  4. wca

    10 ට අඩුවෙන් Subwoofer

    m300 ගැන දන්නේ නෑ එත් m300 හොද ඇති නේද ? දැන් ගොඩක් copy තියෙනවා පරිස්සමෙන්
  5. wca

    ජනතාව පෝලිමේ සුපිරි රථ සැණකෙළියේ..

    අඩේ මරු .කඩේ යන සිංහලුන්ට කියන්න තියෙන්නේ තොපේ කම්මැලි කමයි ඉරිසියාවයි අතහැරපල්ලා
  6. wca

    10 ට අඩුවෙන් Subwoofer

    මම m100 එක ගත්තේ රු 2500-3000 වගේ දැන් අවරුදු 8 කට විතර ඉස්සර මතක හැටියට .තාමත් එලට වැඩ .sound කොලිට් එකත් නියමයි
  7. wca

    දුක් මහන්සියෙන් උපයලා ගත්ත TV එක කියලා බැලුවෙ නෑ, කෙළලම ඇරියා. Totally worth it ✌️📺💣

    ඔකේ off switch එක කැඩිලද ?නැත්නම් tv එක on කරන්නේ ජනාධිපති මන්දිරෙන්ද ?
  8. wca

    විදුලි බිල ඉහලට.තින්දුව අද.

    කයිවාරු ලොක්ක කියපු පලවෙනි දැඩි තිරනේද ඔය
  9. wca

    උබල හිතන විදියට කයිවාරු ලොක්ක ගන්න දැඩි තීරණ මොනවද කියල හිතන්නේ

    අර්බුදයෙන් ගොඩයන්න දැඩි තීන්දු ගන්නවා පසුගිය මාස දෙක තුළ මහජනතාව විඳි දුක් කම්කටොළු ගැන මා ඉතා සංවේදීයි. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතූන් නිසා එම තත්ත්වය තවදුරටත් පවතින බව මා දන්නවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
  10. wca

    තෙල් නැව් එනවා....විපක්ෂය නිසා තමා තෙල් නැත්තේ.,. - ඇමති රෝහිත

    ඔකුන්ගේ පඩිය කපල හම්බකරගෙන කාපන් කිව්වා දවසට තමයි ඕකුන් කටවහගන්නේ ඒ නැති තාක්කල් මුන්ගේ රැගුම් බල බල තමයි ඉන්න වෙන්නේ
  11. wca

    පැචුම් වගේමයි... දැන්නේ අපි දන්නේ මේවා

    ඔච්චර කරපු එකාට දැන් කොරගන්න බැරි ඇයි දන්නේ නෑ !!! සරලව කිව්වොත් ඒ කාලේ පබයෙක් ගෙනාවත් ඔහොම තමයි යුද්දේ ඉවරවෙලා මිනිස්සුන්ගේ මාර ගැම්මක් තිබුනේ රට ගොඩදාන්න එකයි ඔහොම උනේ නැත්නම් බැසිල කොරයි පම්කක්
  12. wca

    බඩු යවන්න

    ඔච්චර හදිස්සි නම් ඉතින් pickme flash තමයි
  13. wca

    මචන්ලා මට උපදෙසක් දෙන්න අමාරුවේ වැටෙන්න කලින්

    මෙහෙමයි උබ මැනේජර් එකත් එක්ක එකග උනානම් වැඩෙත් ඌ ලව්වා කෙරෙනවනම් ඌ ට ඒ ගාන දීපන් .උබ IT දන්නවා උනාට ඔක්කොම බිස්නස් කාරයෝ ඕව දන්නේ නැති හින්ද ඒවා කරගන්න තමයි උන් ඉන්නේ. හරි සරලව කිව්වොත් උබ ලගට එනවා මිනිහෙක් website එකක් හදාගන්න .ඌ හදාගෙන ඉන්නකොට youtube එකේ විඩිඔ එකක බලල කියනවා මුට දුන්නේ...
  14. wca

    රුපියල සහ විශ්‍රාමිකයන්

    මෙතන කතාකලේ උද්දමනය නෙවෙයි නේ.කිව්වේ රේට් එක අඩුයි සේවින් වල ETF /EPF වලින් fix ඩිපෝ දාපු අයට අමාරුයි කියල.ඒකට මම ගහපු දේ තමයි ලිව්වේ 4-5% නෙවෙයි වැඩිහිටියන්ට වැඩියි කියල .වැඩක් කරගන්න උවමනාව තියෙන එකෙකුට ඕනෙනම් පුළුවන් ඕකෙන් උනත් හොද මැච් එකක් කියල තමයි මම කිව්වේ දැන් මේ රට කඩාවැටෙනවා...
  15. wca

    රුපියල සහ විශ්‍රාමිකයන්

    උබල වගේ උන් තමයි අර හැම එකකටම price price ගගා යන උන් .ඕනෙනම් ගිහින් ඕන බැංකුවකට ගිහින් කතාකරපන් ආණ්ඩුවේ ප්රිවට් ඕන එකක
  16. wca

    රුපියල සහ විශ්‍රාමිකයන්

    දැන් උබල කියන්නේ කියක් දෙන්න කියලද ?එක කියපන්කො ඉස්සෙල්ල .මට වැඩක් නෑ ඕකෙන් පෙත්ත ගන්න පුලුවන්ද අරක මේක .මම ඕකෙන් කරන්නේ මොනවද කියන්න උවමනා නෑ මොකද අයාලේ යන බල්ලෝ නවන්න ඕනේ නෑ .ඔලුව තියෙන එකෙකුට ඕනෑතරම් ගේමක් ගහගන්න පුළුවන් ඕකෙන්
  17. wca

    රුපියල සහ විශ්‍රාමිකයන්

    බොට අමු කැවිලද ඒ අයට 14%-15.5% තාම දෙනවා මමත් FD එකක් දාල තියෙනවා සම්පත් එකේ 8.5lak වලට 9600.00 monthly එනවා
  18. wca

    පාරිබෝගික අදිකාරියේ පැමිණිල්ලක් දාන්නේ කොහොමද ?

    ඔයිට වැඩිය ලේසි නැද්ද උබට අතවර කරපු එකාට ගඩොල් බාගෙකින් ගැහුවනම් .එහෙනම් මෙලහකට දෙකෙන් එකක් වෙලා .දැන් මුකුත් නෑ අරු සතුටින් උබ පාරිබෝගික අධිකාරියේ උන් එක්ක ගේම ඉල්ලන්න වෙලා system වැඩ කරන්නේ නෑ කියල
  19. wca

    ගෑස් මිල රුපියල් 5000කින් වැඩිවෙන කතාව ඇත්ත ද?

    හැමදේම පිනට ඉල්ලන උන්ගෙනුත් , මොනවා හරි දීල චන්දෙ ගන්න දේශපාලකයන්ගේත් මේ රටට මේ ඇර වෙන එකක් උනානම් තමයි පුදුමේ
  20. wca

    16 වනදා ජනපති ජාතිය අමතයි

    ඕක ඇවිල්ල කියයි " කියයි අපිතමයි හොදටම කරන්නේ .වෙන උන් කෑ ගැහුවට විසදුමක් නෑ මේ වගේ කරන්නේ ත් නෑ කියල" .බොරුනම් බලපල්ලකො

    No contents