unity එකෙන් ගන්න ඉස්සෙල්ල උන්ගේ සර්විස් සෙන්ටර් එකට ගිහින් පොඩ්ඩක් බලන්න පලුයන්න බනින හැටි ඕකුන්ට .ඩිලර් කෙනෙක්ගෙන් ගත්තොත් මොනවහරි පාර්ට් එකක අව්ලක් උනොත් උන් එක replace කරනවා .හැබැයි මුන් කරන්නේ ඒ පාර්ට් එක repair එකරන එකයි .මොකද මුන්ට පාර්ට්ස් ගන්න තැනක් නෑ .එක හින්ද කොහෙන් හරි ගෙන ලැප්ටොප්...