1. wca

    Questions SLT 4G speed Test දපල්ලකෝ

    homagama,එත් මගේ වැඩවලට ඇති
  2. wca

    පාවිච්චි කල වාහනයක් ගැනීම - 1 කොටස

    මගේ 1වෙනි car එක (elite එකක් ) ඔනෙස් බලන්නේ නැතිව අරන් හොද කට්ටක් කෑව.ලංකාවනේ .ලක්ෂ 2 අඩුවෙන් දුන්නේ එකත් තම්බියෙකුට .එත් වාහනේ හොදයි .මම service කළා වෙලාවටම .මං 6 වෙනි ඔර්නේර් (අවරුදු 4ට )මම අවරුදු 2 පැද්ද 50000KM දිව්වා කිසි ලෙඩක් දුන්නේ නැති වහනයක්
  3. wca

    මේ පොත් ටික ඕන කෙනෙක් කියන්න නිකන් දෙන්නේ

    SUSE Administration Manual and workbook Cisco UCS boot camp book
  4. wca

    රියැදුරන් පොලිස් අත්අඩංගුවට පත් කර ගන්නා නවතම ක්‍රමවේදයක්...

    පොලිස් කාරයා මාර ගුනකතනයක් නේ කරන්නේ .වැඩේට වැඩිය ගුනතතනය වැඩියි වැඩෙත් ඒ 1වගේ ඇති
  5. wca

    කොලබට විදුලිය

    කොලබට විදුලිය කැපෙන්නේ කොහොමද ?
  6. wca

    Chandanalepa Products for men

    අඩෝ උබ හීනියට දෙනවා නේද පව් බන්
  7. wca

    විදුලිය කපල නැත්තං දැනුම් දෙන්නලු, කපන්න වෙන්නැති :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උන්ටවත් ෂුවර් නැතුව ඇති කොහෙද කපන්නේ කොහෙද නැත්තේ කියල
  8. wca

    කරන්ට් එක කපනකොට SMS එකක් එනවද

    දැන් කරන්ට් එක ගියා .sms එකක් ආව උන් හදනවා කියල.
  9. wca

    බලහත් කාරයෙන් කුබුරු ඉඩම් පවරා ගැනීම

    අහන්න එපාය ආණ්ඩුවේ මොකාද හිටවන්න එන්නේ කියල .ඕක ගොඩකරපන් කරන හැටි මම කියන්නම් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වෙන්න
  10. wca

    word ෆයිල් repair කරගන්න sup එකක්

    original file location එකේ right click කරලා ප්‍රොපටිස් වල previous version වල මුකුත් නැද්ද ?
  11. wca

    ඔයාලගෙ පැත්තට කරන්ට් යනකොට මේකෙ කමෙන්ට් කරන්න.

    දැන් මේක වෙනස් කරන්න "කරන්ට් තියෙන වෙලාව කියල " එන්න එන්න තියෙන වෙලාවට වැඩිය කැපෙන වෙලාව වැඩියි
  12. wca

    ලංකාවේ නාගරික මධ්‍යම පංතියයි මේ සැම දෙයකටම වැරදි

    මට හිතෙන්නේ ඔබතුමා ඕනෑවට වැඩිය හිතනවා වැඩියි කියල නිකන් මර්ගපලයක් වත් ලැබෙන්න ලගයිද ?
  13. wca

    සිරි ලංකා ආණ්ඩුව සමාජ මාධ්‍යයේ අදහස් ප්‍රකාශ කිරීමත් වාරණය කරයි!

    කරන්නම්... බාස් කෙනෙකුයි, සිමෙන්තියි හොයලා දෙන්න
  14. wca

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    local එකක් ගන්න ,අවරුදු 6-7 වැඩකලොත් ඇතිනේ .men , powerteck , crown වගේ ඒවා parts හොයාගන්න පුළුවන්. මකිට මෙහෙ ගොඩක් copy තියෙන්නේ සල්ලි අපරාදේ ------ Post added on 1645545624
  15. wca

    රාජපස්සලගෙ‌ බස් බොරුව... දෙරනෙ අතේ රෝල්

    ඕක "ධාවනයෙන් ඉවත්කළ " නෙවෙයි වෙන්න ඕනේ එහෙනම් හදන්න බැනේ ,"අමතර කොටස් ගන්න සල්ලි නැතිනිසා ඉවත්කළ බස්රථ " කියල වෙනස් වෙන්න ඕනේ .මුන් මාර බඩු බස් එක හදන්නේ නැතිව අයින්කරනවා ජනතිපතිගේ පදවි ප්‍රරතිය ,උගේ උපන් දිනේ , උගේ අම්මයි තාත්තයි උව හම්බෙන්න සෙල්ලම දාපු දවස ,කිය කිය බස් ටික හදනවා .මරු තියරි...
  16. wca

    කිරියේ ෆාමසි කරන කවුරුත් නැද්ද? 🤔

    . උබලට තේරෙනවනේ රටේ මිනිස්සු 60-65 යන්නත් අරුන් 90-95 වෙලත් තාම ඉන්නත් හේතුව පොඩි දෙකට මව්න්ට් එලිසබෙත් දුවන්නත් හේතුව ------ Post added on 1645530370
  17. wca

    ඇන්ටාක්ටිකාවේ සවුත් පෝල් මත පා තැබූ ශ්‍රී ලාංකිකයා

    ලංකාවේ එකටම ගියේ ප්‍රනීත් මෙන්ඩිස් කියල කෙනෙක් 2013-14 කාලේ මතකහැටියට

    No contents