මේකනම් සහතික ඇත්ත "ලංකාවේ මිනිසුන් කැමති ප්‍රජාතන්ත්‍රවාදී, ශිෂ්ට සම්පන්න, සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳගන්න කැමති, ශීලාචාර දේශපාලන නායකයන්ට නෙවෙයි. ලංකාවේ මිනිසුන් කැමති තමන් ගේ අත්දෙක එකට තියලා ගැටගහලා, ඇස් දෙක රෙදි පටියකින් බැඳලා, කණට කරලා කුණුහරුප කියමින් පස්ස පැත්තට වේවැල් පහර දෙන 'ඩැඩී' ලාට."