බෑන්ක් විස්තරේ යි contact number එකයි තියෙනවනම් උට msg එකක් දාන්න පොලිසි යනවා කියල .බැංකුවේ උන්ටත් කේස් වැටෙනවා හොරෙකුට account හැදුවට .උන් උදව් කරයි CCTV වලින් ඕකව අල්ලගන්න .ඉක්මනට ඌ ට msg එකක් දාන්න .අනිවාර්යෙන් ඌ ගෙව්වේ නැත්නම් දවසක් ඇතුලට පොලිසියේ අන්ට්‍ර්ය්ක් දාල එක බැංකුවට ගිහින් දෙන්න .