කිරියේ ෆාමසි කරන කවුරුත් නැද්ද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    වයස යද්දි තට්ටෙ එනව බන් බේත් බොන්ඩ දෙයක් නැ, අනික ඕව බිල කොන්ඩෙ වැවුන කෙනෙක් ගැන අහල නම් නැ උබ බීල වැවුනොත් තෙර්ඩ් එකක් දාපන්
    උඩ මම දාලා තියෙන්නෙ ඔව්ව බීල කොන්ඩෙ වැවුන උන්ගෙ පොටෝ.

    ඔන්නොහෙ තට්ටෙ තියං හිටපං බන් සල්ලි නාස්ති නොකර

    ranking-the-bald-heads-from-the-fate-of-the-furio-2-27133-1492812456-6_dblbig.jpg


    3360c5a0-1eeb-11eb-b792-00b19212dd65
    ඕක විසඳුමක් නෙමෙයි බන්. ට්‍රයි එකක් දීල බැරිම වුනොත් තමා ඔතනට යන්නෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඕක විසඳුමක් නෙමෙයි බන්. ට්‍රයි එකක් දීල බැරිම වුනොත් තමා ඔතනට යන්නෙ.

    දැනට කොච්චර තියෙනවද කොණ්ඩෙ

    පික් එකක් දාහන් බලන්න. :nerd:
     
    • Sad
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඩ මම දාලා තියෙන්නෙ ඔව්ව බීල කොන්ඩෙ වැවුන උන්ගෙ පොටෝ.
    ලොල් ඕව ඇඩ් බන්, මිනිස්සු මුලා කරන්ඩ හදන, උබලගෙ ආරෙ හරි වෙන දේශගුනික හරි හේතුවක් නිසා කොන්ඩෙ යනව නම් බේත් කන්ටේනරයක් බිවත් වැඩක් වෙන්නෙ නැ..

    ඕක විසඳුමක් නෙමෙයි බන්. ට්‍රයි එකක් දීල බැරිම වුනොත් තමා ඔතනට යන්නෙ.
    කොන්ඩ් ගියාට කසාදයක් බදින්ඩ බැරිකමක් නැනෙ, බය නොවී හිටු
     
    • Haha
    Reactions: Heshan Daminda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    තට්ටෙ ඇවිල්ලා ජොනී සින්ස් වගේ ගිහින් එහා ගෙදර නංගිට කොටන්න තියෙන චාන්ස් එක නැති කරගන්න හදන්නෙ ඇයි මහත්තයො
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේක ටැටූ එකක්නෙ. ඕක ලංකාවෙ කරන උන් ඉන්නව. පට්ට චොරයි උන්ගෙ වැඩ. අනික ඉතින් හැමදාම නෝට් තමා.
    උබලගෙ ගොන්ජන් වගේ හොද විග් එකක් දාගනින් බන්, ඒක සාර්තකයි බේත් ගිලිනවට වඩා නම්
     
    • Haha
    Reactions: Heshan Daminda

    janithac

    Active member
  • Aug 22, 2009
    84
    109
    33
    Polonnaruwa
    මේක ටැටූ එකක්නෙ. ඕක ලංකාවෙ කරන උන් ඉන්නව. පට්ට චොරයි උන්ගෙ වැඩ. අනික ඉතින් හැමදාම නෝට් තමා.
    DHI Sri lanka eke karanawa.poddak hoyala balapan.nathnam transplant thama.wena dewal mamath try kala kisi wadak une ne.
     
    • Sad
    Reactions: Heshan Daminda

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔකේ ඔක්කොම brand name වලින් ලියල තියෙන්නේ SPC එකෙන් ඇහුවනම් හරි
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    bbalannaMi
    අද ගියා කොන්ඩේ පෙන්නලා Finestaride බොන්නද එපාද අහන්න. මාස හයක් බොන්න කියල තව බෙහෙත් සෙට් එක්ක දුන්නා. මාසෙකට 14ක් විතර කුඩු වෙනවා මේ බෙහෙත් ටිකට. නැද්ද මේ ටික ගන්න මේකේ ෆාමසි කරන එකෙක්..

    Minoxidil ekama 4000 panala neda
     
    • Wow
    Reactions: Heshan Daminda

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,353
    8,717
    113

    Heshan Daminda

    gaala balala apatath kiyapan.

    stress එක වැඩි නම්, රෑට නානවා නම්, පෝෂණය මදි නම් කොහොමත් කොන්ඩෙ යනවා කියලා නේද කියන්නෙ?
    ------ Post added on Feb 22, 2022 at 4:03 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara

    Heshan Daminda

    gaala balala apatath kiyapan.

    stress එක වැඩි නම්, රෑට නානවා නම්, පෝෂණය මදි නම් කොහොමත් කොන්ඩෙ යනවා කියලා නේද කියන්නෙ?
    ------ Post added on Feb 22, 2022 at 4:03 PM
    නාන්නේ නම් හවසට තමා.