1. kolavari

    එකක් කියාපල්ලා බයියනේ.. 😂😂

    bayyo missing wena threads :lol:
  2. kolavari

    canada migration

    ඇත්ත වෙන්න ඇති බන්...මටත් කැනඩා යන්න චාන්ස් එකක් සෙට් වුනා ඔන්න මෙන්න වගේ..හොද යාලුවෙක් මාර්ගයෙන්...ඒ චාන්ස් එක නම් කුහක ඩයල් එකක් නිසා නැති වුනා..ඕනේ තරම් සපෝර්ට් එකක් දීල ගන්න පුළුවන් කම තියෙද්දී මූ වටේ යවල, ලෝකේ නැති ඒවා කියල, කෝල් කරලා මට එන්නෙපා මචන් මෙහෙ සීතයි, පවුල් පිටින් ඉන්න බැහැ අරක...
  3. kolavari

    AI Nude මකාගන්න ඔනද?

    :lol: kawuru hari athal ekak denawa wage..mama dakka meka dan godak places wala :rofl: anyway, even if this is legit, okata gihin balapanko support karna site tika...FB, Insta, TikTok, bumble wage sites tikak...mun karanne image eke hash eka generate karala, e hash eka share karanawalu social...
  4. kolavari

    මම දේපළ දන් දෙන්න ඕන ද?

    අපෝ ඕවා දෙන්න නරකයි... ඒත් අපේ අසල්වැසි ගෙදර අපිත් එක්ක දශක ගණනක් වෛර බැන්දා ඔය වගේ වැඩක් නිසා... උන්ගේ ගෙදරට කරන්ට් ගන්න කනුවක් දාගන්නේ නැතුව අපේ කනුවෙන් අපේ වත්ත උඩින් වයර් එකක් ඇදලා ඉල්ලා ඒ පැත්තට... අපේ ගෙදර අය කැමති වෙලා නෑ...උන් ඒකට අපි කුහකයි, උන් කරන්ට් එක ගන්නවට අකමැතිය වගේ බලු කතා...
  5. kolavari

    එදා ගත්ත එකම ෆොටොස් ටික

    ඇමරිකන් කාරයා තමයි උන්ව ගොඩ ගත්තේ ඉතින්..
  6. kolavari

    එදා ගත්ත එකම ෆොටොස් ටික

    දෙමළ ඩයස්පෝරාවට උදව් කරන උනුත් මේ වගේම හිතනවා ඇති...ඒකයි ලංකාව බෙදන්න හදන්නේ කොයි වෙලෙත්.. ප්‍රශ්නය තමන්ගේ නොවනකන් මේ වගේ තමයි හිතන්නේ... ජපන්නු අමානුෂික වැඩ කරා කියලා තියෙනවා තමයි...ඒත් ඉතිහාසය ලියන්නේ දිනපු එකා ඌට ඕන විදියට මිසක් පැරදුන එකාට ඕන විදියට නෙමෙයිනේ...අපි දන්නේ නෑ ඇත්තම ඇත්ත...
  7. kolavari

    Travel with wife කසුන්ගෙ ගෙදරට හොරු පැනලා 😢

    ගෙදරින් එලියට ගියාම අඬබෙර ගහනවා වගේ youtube එකක් අටවන් රටටම කිව්වට පස්සේ හොරු පනින්නේ නැතුව තියෙයිද:lol: මූ වෙන මොකක්ද දන්නේ නෑ බලාපොරොත්තු වුනේ
  8. kolavari

    කෞඪ බං මේ පකයා.. අපිට ලයිෆ් එක ගැන දේශනා කරන්න අලි ඔලුවෙන් එන්නේ

    නාකි මයිනට අප්පච්චි කියාගෙන, ගොබ්බ ගෝටට රට රකින විරුවා කියාගෙන, පොන්නයා, මහ බැංකු හොරා කියපු එකාට දැන් ගැලවුම්කාරයා කියන අඩු කුලේ සොන්නලුන්ට ඇරියස් තියෙන ඩයල් බලපල්ලා :lol:
  9. kolavari

    විසේකාර අරුමැත්තී...😍 ගමේ පුංචි හැඩකාරී..😘

    පොහොට්ටු කාලකන්නි බල්ලෝ ආස පොඩි ළමයින්ට නේ
  10. kolavari

    She has a big heart ..

    baluwe na bn :lol:
  11. kolavari

    She has a big heart ..

    Bmp
  12. kolavari

    රටේ තත්ත්වයත් එක්ක පඩිය බැලැන්ස් කරගන්නෙ කොහොමද යාලුවනේ.

    ශාහ්.. හොඳයි නේ... ඉස්සරහට එන ඒවට දාන්නෙත් නැද්ද ඉතින්?
  13. kolavari

    රටේ තත්ත්වයත් එක්ක පඩිය බැලැන්ස් කරගන්නෙ කොහොමද යාලුවනේ.

    ඇත්ත කියපන් බලන්න ගෝටට නේද චන්දේ දුන්නේ?
  14. kolavari

    අඩෝ මේක මේ ගානට තාම ඇද්ද බන්? 🤔

    Ow bn eka attha.. Anika quality awul...hodama ekak aran practice karapan..saddeth kathata ahenakota hithenne ube awulk kiyala.. Anika samahara ewaye fret board ekai, string athara gap eka wadi...aluthen self igena ganna ekekuta owa therenne nane... Anthime agili ridenawa, loku chords gahanna...
  15. kolavari

    විදුලි බිල නැවතත් ඉහලට...

    තියලා අරිනවා මෝඩ සිංහලුන්ට කොච්චර ඇරියත් දෙනවා කියලා දන්නවනේ
  16. kolavari

    වෛද්‍යවරයා හා සිසුවිය ගෙළවැල ලා ගෙන..

    පිස්සු ද මුන්ට අදාල නැති හෙඩින් එකට දාන්නේ?
  17. kolavari

    මේ කියන්නේ මොකක්ද? 😱

    With nothing you will only suffer.. You are material..you need material things..you are not a monk to get freebies lol
  18. kolavari

    කැනඩාවේ ස්ටුඩන්ට් ගියපු උන් සිය ගානක් පොඩි පොඩි ජොබ් කීපෙකට apply කරන්න පෝලිම් වල

    ඔව්...ගිය උන් හෙන කුහකයි... විශේෂයෙන් පිනට චාන්ස් සෙට් වෙලා ගිය උන්..ගෑනිගේ මාර්ගයෙන්, යාලුවෙක් මාර්ගයෙන් වගේ... ගේමක් ගහලා තමන්ගේ මහන්සියෙන් පැනපු උන් මොනවා උනත් බන් ට්‍රයි කරනවා තව එකෙක් ගොඩ ගන්න. එහෙම අරුන් හරහා පැන ගත්ත උන් හැබැයි කැමති නෑ තව එකෙක් ගොඩ යනවට

    No contents