80. ජෝඩු ඇල්ල (බඹරැල්ල නකල්ස් ඇල්ල)
උස මීටර් 45යි. පිහිටලා තියෙන්නේ නකල්ස් රක්ෂිතයේ. දෙපැත්තේ ගලා හැලෙන ජල ධාරාව සමාන්තරව ගලා හැලෙන නිසා මේ ඇල්ලට ජෝඩු ඇල්ල කියලා කියනවා. පෝෂණය වෙන්නේ මොරගහ ඔයෙන්. පසුව හුළු ගඟට එකතු වෙලා පසුව මහවැලි ගඟට එකතු වෙනවා. නුවර ඉඳලා වත්තේගම, බඹරැල්ල හරහා පන්විල පැත්තට...