බණ්ඩාරගමදී යතුරු පැදියක් කුඩා ලොරියක් හැපී යතුරු පැදිකරු උඩින් විසි වී පාරේ ගමන් කළ නැඳුන්ගමුවේ ඇතාගේ පාමුල වැටුණු නමුත් ඇතා ඔහුට කිසිදු අනතුරක් සිදු නොකළ බව ප්‍රදේශවාසීහු කියති.
e78CKcIymzA
පිටේ එල්ලා ගත් බෑගය සමග ඔහු බිමට වැටුණු අතර ඇතා මඳක් නතර වී නැවත ගමන් ආරම්භ කළේය. යතුරු පැදියේ...