75. අන්දාහෙලෙන ඇල්ල
උස මීටර් 12ක් වෙනවා. පිහිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය නගරයේ පිටුවල කියන ගමේ. මේ ඇල්ල ආශ්‍රිතව බක්මී, වනසපු, බටදොඹ, ඇහැල, වෙනිවැල් වැනි විශේෂ ශාක වර්ග හැදිලා තිබෙනවා. ඇල්ල පාමුල අලංකාර පොකුණක් පිහිටලා තිබෙනවා.
76. දෙමළ ඇල්ල
නම හැදෙන්නේ කොටස් දෙකක් "දේ"...