1. Rhaegar Targaryen

    One Call Away- God's Dubsmash video!

    මට චුතුපපාත ඥානය තියෙනවා. :yes:
  2. Rhaegar Targaryen

    One Call Away- God's Dubsmash video!

    ඒ ගිය ආත්මේ... :yes:
  3. Rhaegar Targaryen

    “කුඹියෝ” ටීවී සිරිස්

    ජෙහාන්ට පට්ටම විශ්වාසයක් තිබ්බ ප්‍රියන්තයා වැඩේ එලටම කරයි කියලා. ඒ නිසා ඌට රෑ කෑමත් එහෙන් ලැබෙයි කියලා ඌට තිබ්බ විශ්වාසෙ නිසා තමයි ජෙහාන් තනියම කඩෙන් කෑවේ. :yes:
  4. Rhaegar Targaryen

    One Call Away- God's Dubsmash video!

    පාලු හුදෙකලා ලිඳම පමණි උරුමේ... :lol::lol::lol::lol:
  5. Rhaegar Targaryen

    හැමෝටම කෝටිපතියෙක් වෙන්න

    Create a public mobile toilet and bring it to public outdoor events. You can earn millions. :yes:
  6. Rhaegar Targaryen

    හැමෝටම කෝටිපතියෙක් වෙන්න

    අර්ජුන් අලෝශියස් ඔහොම හිතලා තමයි මහා බැංකුවේ සල්ලි ටික අරන් තියෙන්නේ. ජනගහනයෙන් බෙදුවොත් ඌ පොඩි ගානක් තමයි එක්කෙනෙක්ගෙන් අරන් තියෙන්නේ. :rofl:
  7. Rhaegar Targaryen

    The man from Earth බැලුව

    හම්මට. ඔන්න බලපන් මගේ මතකෙට අවුරුදු 3ක් තුල වෙච්ච වෙනස. ඌ hitler කියලත් කිව්වා කියලය මට මතක තිබ්බේ. :baffled:
  8. Rhaegar Targaryen

    රථවාහන පදවන ඔබ මේ නඩු තීන්දුව කියවා බලන්න..

    නියම වැඩේ කරලා තියෙන්නේ ඌ. :yes:
  9. Rhaegar Targaryen

    ලොව ලස්සනම ගෑණු ළමයා

    අනේ බන්. ඒ වගේ දේවල් තුලින් වෙන්නේ ළමයාගේ පෞර්ශය වර්දනය වෙන එක නේ. මොකක් හරි දක්ෂතාවයක් නිසා රටේම ජනප්‍රිය කෙනෙක් වෙන එක ඒ ළමයාගේ ජීවිතේටම ලොකු වටිනාකමක්. අනික පොඩි කාලේ little star වෙලා ලොකු වෙලා ඒක නිසාම ජීවිතේ ගොඩ ගියපු පොඩි එවුන් කොච්චර ඉන්නවද? හැබැයි ඉතින් ඒ වගේ little star කෙනෙක්ව කරන...
  10. Rhaegar Targaryen

    The man from Earth බැලුව

    පට්ට interesting මචන්. බලපන්කෝ. :yes:
  11. Rhaegar Targaryen

    The man from Earth බැලුව

    වැරදීමක් මචන්. දැන් කතාව හරියටම මතක නෑ. ඕක බලලා අවුරුදු 3ක් වගේ වෙනවා.
  12. Rhaegar Targaryen

    The man from Earth බැලුව

    ලෝකේ පටන් ගත්තු කාලේ ඉඳලා නොමැරී හිටපු මිනිහෙක් ගැන තියෙන්නේ. ඌ නිසා තමයි මේ ලෝකේ ඇත්තටම මේ වගේ ශිෂ්ටාචාර ගත වෙලා තියෙන්නේ. ජේසුස් වහන්සේත් ඌ මයි. හිට්ලර් වුනෙත් ඌ මයි. ලෝකය වෙනස් කල හැම පුද්ගලයෙක්ම ඌ. දැන් සැඟවුණු ජීවිතයක් ගත කරනවා.
  13. Rhaegar Targaryen

    The man from Earth බැලුව

    මේක පට්ටම film එකක් බන්. හිතට වැදුන මතක තියෙන film එකක්. :yes:
  14. Rhaegar Targaryen

    Sinhala විනාශය

    සබ්බේ සංඛාරා අනිච්චා :yes: භාෂාවටත් ඒ ටිකම තමයි. :yes:
  15. Rhaegar Targaryen

    Think again !!!

    අනික මචන් apple එක quality නිසා බරෙනුත් ටිකක් අනිත් එකට වඩා වැඩියි. බලපන්කො හොඳට. apple logo එක තියෙන වීදුරුව බරින් වැඩියි කියලා බැලූ බැල්මටම පේනවා. :yes:
  16. Rhaegar Targaryen

    The mountain between us 2017 movie

    ඒ තරම්ම ලොකු හොඳක් නෑ. නිකන් කම්මැලි වෙලාවට බලාගෙන ඉන්න වගේ පුළුවන්. මෙන්න කතාව. අඳුරන්නේ නැති දෙන්නෙක් යන plane එකක් කඩන වැටෙනවා හිම වැටුණු කන්දකට. ගෑනියෙකුයි මිනිහෙකුයි බල්ලෙකුයි ඉතුරු වෙනවා. උන් දෙන්න හෙන කට්ටක් කාගෙන කලේ මැදින් ඇවිත් ගමට එනවා.
  17. Rhaegar Targaryen

    සම්පත් බැංකුවේ කැත වැඩ - පරණ වෙබ් කාඩ් ගත්ත &#

    ඔය වැඩේ මගෙත් expire වෙච්ච web card එකකට වෙලා තියෙන්නේ මචන්. Credit Cards section එකට ගිහින් බැලුවහම minus 1447 ක් පෙන්නනවා. ඒත් ඒ ගාන කපන්නේ නෑ නේද උන්?

    No contents