අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලංකාවට ඉහළින්
අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලංකාවට ඉහළින්
අමල් වික්‍රමරත්න
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (20) අද පස්වරුවේ ශ්‍රී ලංකාවට ඉහළ අහසේ දිස්වන වන බව නාසා ආයතනය පවසයි. වයඹ අහසේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ලාංකිකයන්ට දැකගත හැකිවනු ඇතිබව එම ආයතනය පවසයි.
එම මධ්‍යස්ථානය මගින් අභ්‍යවකාශයේ සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව නිරීක්ෂණය කරන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. ඉතා දීප්තිමත් තරුවක් ලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වේගයෙන් ගමන් කරන අයුරු නිරීක්ෂණය කර හැකිබව පවසයි.එහි ගගනගාමීන් 06 ආසන්න සංඛ්‍යාවක් සිටින බවද ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පෘතුවියට කිලෝමීටර 400 ඉහළ අහසේ පවතින බවත් ඔවුන් පවසයි.
you can check the ISS here
http://www.isstracker.com/
\install this app in your smart phone where you get alert when its reach to your place.
https://play.google.com/store/apps/details?id=com.runar.issdetector&hl=en

Last edited:

නෑනෙ ඒ වෙලාවට වලාකුලු
බොරුවට අපිත් ත්‍රෙඩ් දාගෙන බලාගෙන ඉන්නව
චන්ද්රග්රහණෙටත් ඕකමනෙ වුනේ
අන්තිමට ත්‍රෙඩ් එක විතරයි බලපු චන්ද්‍රග්‍රහණෙකුත් නෑ 