! Payoneer සල්ලි eZ Cash ගන්න පුළුවන් අද ඉඳලා !

SkullCrusher

Member
Nov 3, 2017
242
29
0
Call - 071072879*
! Payoneer සල්ලි eZ Cash ගන්න පුළුවන් අද ඉඳලා !

ez-cash.jpg

Payoneer එකට ලොග් වෙලා මේ යට තියෙන ලින්ක් එකට ගිහින් නම්බර් එක දාලා ඊෂී කෑෂ් වලින් ගන්න පුළුවන්.
තත්පර 5කින් ඒ සල්ලි ඒටීඑම් එකෙන් ගන්න පුළුවන්.
නොමිලේ එවන කාඩ් එකට වඩා සෑහෙන්න ලාබයි මෙහෙම ගත්තම

https://payoneer.ezcash.lk/registration/main