සෙම්ගෙඩි එන ඒරියා එකේ උඹ කෑම කෑවම බත් ඇට වගේ ජාති ඇලෙනවා. පොඩ්ඩක් ඇගිල්ල දාලා බලපන්. කුහර කුහර වගේ නිසා කෑම හිරවෙනව අර ඒරියා එකේ ගොඩක් වෙලාවට. මගේත් ඔහොම සීන් එකක් තිබ්බා. ඩොකාට පෙන්නුවම සාමාන්‍ය දෙයක් කිව්වා. ඇයි කියල ඇහුව එච්චරම උගුර දිහා බැලුවෙ දරුනුවට. දැන් ආයිත් බලද්දි බත් ඇටයක් තිබ්බ...